Skrill to mobitel

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    Skrill එකෙන් Mobitel එකට සල්ලි එවන්න පුලුවන් ද​?
    කොහමද ගන්නේ ?

    දන්න එකෙක් කියපන්කෝ

    :D:D
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Skrill එකේ තියන $120 ක් විතර Withdraw කරනවනම් අපිට වාසිම විදිහ මොකද්ද?
    Ezcash විදිහට withdraw කරන එක Sampath bank account එකෙන් withdraw කරනවට වඩා ලාභ ද?
    දන්න අය උදව්වක් දෙන්න.........
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Skrill එකේ තියන $120 ක් විතර Withdraw කරනවනම් අපිට වාසිම විදිහ මොකද්ද?
    Ezcash විදිහට withdraw කරන එක Sampath bank account එකෙන් withdraw කරනවට වඩා ලාභ ද?
    දන්න අය උදව්වක් දෙන්න.........

    ez cash ban.... skrill some times direct ewanawa kiyanwa some times third party bank ekak haraha ewanawa kiyanwa .. mata oya dewidiyatama ee kale awa .. antimata digatama wage awe third party walin.. epa wuna fee ekata.. ez cash or sell karahan kaata hari. :dull::dull:
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ez cash ban.... skrill some times direct ewanawa kiyanwa some times third party bank ekak haraha ewanawa kiyanwa .. mata oya dewidiyatama ee kale awa .. antimata digatama wage awe third party walin.. epa wuna fee ekata.. ez cash or sell karahan kaata hari. :dull::dull:

    Thank you machan...
    ඔක්කොම Fees එකතු වෙද්දී කීයක් විතර කැපෙයි ද මචන්. (Ezcash+Skrill)

    Rep+