Simplebooks චැනල් එක අයින් කරල යූට්‍යුබ් එකෙන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ආයෙ අරගත්ත කියල දැක්ක.

    ඇයි බන් එහෙම චැනල් උත් රිමූ කරන්නෙ යූටියිබ් එකෙන්?

    හරි විස්තරයක් දන්න එකෙක් කියපන්කෝ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    සමහර ඉරිසියාකාරයෝ බොරුවට රිපොර්ට් කරවනවා ඇති එකවුන්ට් බර ගානකීන්? :unsure: