Skrill To Netteller

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    skrill වල ඉදන් netteller වලට සල්ලි ගත්තු අය ඉන්නවද???
    ස්ක්රිල් එකට netteller card එක add කරන්න බැහැනේ.!!!දාන්න අය විස්තර කියන්න...
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    skrill වල ඉදන් netteller වලට සල්ලි ගත්තු අය ඉන්නවද???
    ස්ක්රිල් එකට netteller card එක add කරන්න බැහැනේ.!!!දාන්න අය විස්තර කියන්න...

    bump එකකුත් දාන ගමන් පොඩි ප්‍රශ්නයක් අහන්නත් තියෙනවා මචන්. උඹ Neteller card එක ගත්තද? Account එක verify කරේ කොහොමද? Card එකේ charges එහෙම shape නේ? (6$ ද කොහේදෝ මට මතක විදියට?)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    attachment.php


    මචන් කාර්ඩ් එක oder කරට verify කරන්න දෙන්නේ..ඔකොටම 13$ යනවා කාර්ඩ් එක ගෙන්න ගන්න..මම 25$ deposit කර....කාර්ඩ් එක අවට පස්සේ passport copy එක යවල verify කරගනින්..!!තම මුකුත් transaction කරේ නෑ
     

    Attachments

    • 20141001_193855.jpg
      20141001_193855.jpg
      12 KB · Views: 87
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ubata okata lesima vade uba forex karanava neda, skrill eken forex account ekata salli dala forex account eken neteller dapan .
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    machan skrill eken thamya forex depsot kare..mata one skrill nathuwa direct netteller ekata ganna...hotforexla denawa..eth unlimitied withdrw karanna puluwanda hotforexlage??ada mama netteller eken bill paymnet kara ..usd-127.39LKR hambunee
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    skrill to neteller direct danna be salli machan.ekata visadumak thmai mama kive,hotforex genanam danne nehe.nordfxnam puluvan
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    eka eka brokersla eka eka vidiya neda. mama ekama forex account eken neteller ,skrill,wiretranfer karala tiyenava mata awlak une ne.mama salli damme webcard eken.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    attachment.php


    මචන් කාර්ඩ් එක oder කරට verify කරන්න දෙන්නේ..ඔකොටම 13$ යනවා කාර්ඩ් එක ගෙන්න ගන්න..මම 25$ deposit කර....කාර්ඩ් එක අවට පස්සේ passport copy එක යවල verify කරගනින්..!!තම මුකුත් transaction කරේ නෑ

    Thanks machan :)