Questions Tile ප්‍රශ්නයක්

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මට සාලෙට වර්ග අඩි 500 කට
    වැරන්ඩා එකට 500 කට වගේ tile ගන්න ඕනි.

    සෙරමික් හා පොසිලෙන් වෙනස මොකක් ද ?

    වැරන්ඩා එකට ශුගර් කොටඩ් එක (මේ වගේ එකක් කිව්වේ) සිරෙන්නේ නෑ කියනවා ඒක නැතුව දාලා වාහන දාද්දී කේස් ආපු අය ඉන්නවද ?

    සාලෙට පොලිෂ් එක නේද දාන්න හොඳ ?

    කාඩ් ඒකෙන් ගෙවන්න ඕනි මට දැනට ගානට සෙට් උනේ ලංකා tile outlet
    2 by 2 : LKR 850 - 1300 වගේ

    ලංකා tile ෂෝ රූම් එකේ උන් කියනවා outlet වල ඒවා quality නෑ කියලා. එහෙම ප්‍රශ්න තියනවාද ?
     
    • Like
    Reactions: Naughty_kiththa

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Grade eka balapan A grade nam Outlet gaththath ekai Showroom gaththath ekai.

    Adu grade wala ewa thamai godak outlet wala wikunanne. Ewa kal yanakota heerenawa & discolour wenawa. Samahara tile gewenawa.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,750
    13,053
    113
    35
    Spain
    ලංකා ටයිල් හොඳයි, මම එතනින් නෙවේ ගත්තේ. මැක්ටයිල් උන්ගෙන්. මිල ගණන් ලොකු වෙනසක් නැහැ. ඉන්දියන් ටයිල් එකක් අපි එළියට දැම්මේ. එක ගොඩක් ලාබ නිසා. නමුත් මට පෙනුන විදියට මෙහෙ ලෝකල් ටයිල් එක්ක කොලිටි එකෙහි වැඩි වෙනසක් නැහැ. ඕක දාන පොළොව ගැනත් බලන්න. අලුතෙන් කොන්ක්‍රීට් කරලද පරණ පොළවක්ද කියන එක. එකට අනුව මෝටා එක ගන්න. සෙරමික් පෝසිලෙන් වෙනස නම් නොදනී.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Grade eka balapan A grade nam Outlet gaththath ekai Showroom gaththath ekai.

    Adu grade wala ewa thamai godak outlet wala wikunanne. Ewa kal yanakota heerenawa & discolour wenawa. Samahara tile gewenawa.
    Grade A balala gaththa nam hari neh.
    ලංකා ටයිල් හොඳයි, මම එතනින් නෙවේ ගත්තේ. මැක්ටයිල් උන්ගෙන්. මිල ගණන් ලොකු වෙනසක් නැහැ. ඉන්දියන් ටයිල් එකක් අපි එළියට දැම්මේ. එක ගොඩක් ලාබ නිසා. නමුත් මට පෙනුන විදියට මෙහෙ ලෝකල් ටයිල් එක්ක කොලිටි එකෙහි වැඩි වෙනසක් නැහැ. ඕක දාන පොළොව ගැනත් බලන්න. අලුතෙන් කොන්ක්‍රීට් කරලද පරණ පොළවක්ද කියන එක. එකට අනුව මෝටා එක ගන්න. සෙරමික් පෝසිලෙන් වෙනස නම් නොදනී.
    Thanks mcn.

    වාහනේ මොකක්ද
    Alto
     
    • Like
    Reactions: Inigo Montoya

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Alto kiyanne container ekak neme oni tile ekak hari yai. Uba hithagena inne hena waight thiyana loku vehicle ekak kiyala neda
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Alto kiyanne container ekak neme oni tile ekak hari yai. Uba hithagena inne hena waight thiyana loku vehicle ekak kiyala neda
    Sirena case ekak thiye neh ekai baluve.. valith ekka tier ekata. tile shop vala una surala pennava suger coarted eva kiyala.. ekai ahive ban
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Sirena case ekak thiye neh ekai baluve.. valith ekka tier ekata. tile shop vala una surala pennava suger coarted eva kiyala.. ekai ahive ban
    Apeth lanka tile unta kiyala ganin tikak rough wage thama gedara athula allapu tile walata wada. Shine ekak nam kohomath na.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට සාලෙට වර්ග අඩි 500 කට
    වැරන්ඩා එකට 500 කට වගේ tile ගන්න ඕනි.

    සෙරමික් හා පොසිලෙන් වෙනස මොකක් ද ?

    වැරන්ඩා එකට ශුගර් කොටඩ් එක (මේ වගේ එකක් කිව්වේ) සිරෙන්නේ නෑ කියනවා ඒක නැතුව දාලා වාහන දාද්දී කේස් ආපු අය ඉන්නවද ?

    සාලෙට පොලිෂ් එක නේද දාන්න හොඳ ?

    කාඩ් ඒකෙන් ගෙවන්න ඕනි මට දැනට ගානට සෙට් උනේ ලංකා tile outlet
    2 by 2 : LKR 850 - 1300 වගේ

    ලංකා tile ෂෝ රූම් එකේ උන් කියනවා outlet වල ඒවා quality නෑ කියලා. එහෙම ප්‍රශ්න තියනවාද ?
    සීරෙන තැන් වලට හෝමෝ ජීනියස් වර්ගයේ ටයිල් දාන්න.
    එතකොට හීරුනාට, ලෙලි ගියාට එකම ඩිසයින් එක තියනවා. හීරිලා පොලිෂ් එක ගියාට. නැති නම් ඩිසයින් එක ගිහින් සුදු හෝ මැටි පාට පෙන්න ගන්නවා කල් යනකොට 2x2 නම් බොහෝ විට එන්නේ මේවා තමා

    වැරන්ඩා එකට රෆ් ෆිනිෂ් ටයිල් එකක් දාන්න. වතුර වැටිලා ලිස්සන්නේ නැති. අවුට් ඩොර් ටයිල් තියනවා මේ වගේ.
    ඒවා වයර් බ්‍රුෂ් එකෙන් උනත් (එහෙම කරන්න එපා) සුද්ද කරන්න පුළුවන්. හේතුව හොමොජිනියස් වලින් එන්නේ.
    ලස්සන දිලිසෙන ටයිල් ඒවාට තාවකාලිකයි. අර උඩින් කියලා තියන ඒවා අත පය කඩානොගෙන ජීවත් වෙන්නත් ඒවා වටිනවා.
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Rocell 50% discount yanwa. Ungenma balapan. 2*2 1050tda koheda tibba.
    Thanks mcn.. man balannam

    සීරෙන තැන් වලට හෝමෝ ජීනියස් වර්ගයේ ටයිල් දාන්න.
    එතකොට හීරුනාට, ලෙලි ගියාට එකම ඩිසයින් එක තියනවා. හීරිලා පොලිෂ් එක ගියාට. නැති නම් ඩිසයින් එක ගිහින් සුදු හෝ මැටි පාට පෙන්න ගන්නවා කල් යනකොට 2x2 නම් බොහෝ විට එන්නේ මේවා තමා

    වැරන්ඩා එකට රෆ් ෆිනිෂ් ටයිල් එකක් දාන්න. වතුර වැටිලා ලිස්සන්නේ නැති. අවුට් ඩොර් ටයිල් තියනවා මේ වගේ.
    ඒවා වයර් බ්‍රුෂ් එකෙන් උනත් (එහෙම කරන්න එපා) සුද්ද කරන්න පුළුවන්. හේතුව හොමොජිනියස් වලින් එන්නේ.
    ලස්සන දිලිසෙන ටයිල් ඒවාට තාවකාලිකයි. අර උඩින් කියලා තියන ඒවා අත පය කඩානොගෙන ජීවත් වෙන්නත් ඒවා වටිනවා.
    Ok mcn.. රෆ් එකක් තමා දාන්න හැදුවේ එළියට
    ------ Post added on Mar 10, 2026 at 11:51 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,665
    113
    මට සාලෙට වර්ග අඩි 500 කට
    වැරන්ඩා එකට 500 කට වගේ tile ගන්න ඕනි.

    සෙරමික් හා පොසිලෙන් වෙනස මොකක් ද ?

    වැරන්ඩා එකට ශුගර් කොටඩ් එක (මේ වගේ එකක් කිව්වේ) සිරෙන්නේ නෑ කියනවා ඒක නැතුව දාලා වාහන දාද්දී කේස් ආපු අය ඉන්නවද ?

    සාලෙට පොලිෂ් එක නේද දාන්න හොඳ ?

    කාඩ් ඒකෙන් ගෙවන්න ඕනි මට දැනට ගානට සෙට් උනේ ලංකා tile outlet
    2 by 2 : LKR 850 - 1300 වගේ

    ලංකා tile ෂෝ රූම් එකේ උන් කියනවා outlet වල ඒවා quality නෑ කියලා. එහෙම ප්‍රශ්න තියනවාද ?
    rocell උන්ගෙ බලපන්, උන්ගෙ වෙනම brand එකක් තියෙන්වා sevili කියලා. ඒක ගනන් අඩුයි.

    මමනම් වැරැන්ඩ එකට දාන්නෙ මැට්/ගොරොසු එකක්. අනිත් ඒවා සෙමි ග්ලොස්. පුලුවන්නම් ෆුල්බොඩි ඒවා ගනින්. හීරුනත් ඩිසයින් එකම තමා මතු වෙන්නෙ.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    rocell උන්ගෙ බලපන්, උන්ගෙ වෙනම brand එකක් තියෙන්වා sevili කියලා. ඒක ගනන් අඩුයි.

    මමනම් වැරැන්ඩ එකට දාන්නෙ මැට්/ගොරොසු එකක්. අනිත් ඒවා සෙමි ග්ලොස්. පුලුවන්නම් ෆුල්බොඩි ඒවා ගනින්. හීරුනත් ඩිසයින් එකම තමා මතු වෙන්නෙ.
    ඔව් එහෙම කේස් එකක් තියනවා මන් දාන්න ගේදරකත් design එක ගිහින් තිබුණා