Skrill Verify

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Skrill account ekak aluthen haduwa mama.meka verify krgnn on. a process tika danna kenek okkoma meke dannako.tawa ayatat wadagath wei.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    amuthu deyak kare nee... bank card eka link kara.. combank saving acc eke ... uba kemathi nam unta mail karapan ubage namata ena bill eka kui driving license or passport ekai... issara nam ee deka aniwarya neh.. dan nam kohoamda danne neh.. eka support ekata mail ekak dala aha ganin ..

    card eka link karama podi ganak kepenawa... 2$ta adu ganak .. ee ganai transaction code ekai dekama adala bank ekata(com,hnb,boc etc) call karala aha gena skrill eke card verify page ekata ghin confirm karapan ... echchara thama
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කරපු විදිහ කියන්නංකො...

    1. එකවුන්ට් එකක් හැදුවා.
    2. බෑන්ක් කාඩ් එක ලිංක් කලා (කොමර්ල්)
    3. කාඩ් එක ලිංක් කර ගත්තම ස්ක්‍රිල් එකෙං ගානක් කපා ගන්නවා.
    4. අපි කොම්බෑන්ක් කාඩ් සෙන්ටර් එකට කොල් කරලා පින් එකයි කැපිච්ච ගානයි අහ ගන්නවා (ගොඩක් වෙලාවට මෙතන වැදගත්ම එක කැපුන ගාන )
    5. ඒක ස්ක්‍රිල් එකේ දාලා කාඩ් එක වෙරිෆයි කර ගන්නවා.
    6. දැං එකවුන්ට් එක ලිමිටඩ් නේ.. ඒක අන්ලිමිටඩ් කරන්න ඔයාගේ අයිඩෙන්ටිෆිකේශන් එකක් ඕනේ්.
    7. ඩ්‍රයිවිං ලයිසන් හෝ පාස් පෝට් එකේ කොන් හතරම පේන.. පැහැදිලි කොපි එකක් එයාලාට යවන්න. වැඩි විස්තර ඔයාගේ ස්ක්‍රිල් එකවුන්ට් එකේ සෙටිංස් වල පර්සනල් කියන තැන ඇති.
    8. එයාලාට ඔයාගේ ඩීටේල් ලැබුනාම... එයාලා ඒවා චෙක් කරලා හරි නං .. එකවුන්ට් එක වෙරිෆයි කරලා මේල් එකක් දානවා...
    9. ඩීටේල් අවුල් නම්.. ඒත් මේල් එකක් දානවා ආයේ උත්සහ කරන්න කියලා.


    නෙටෙලර් ගැන කියනවා නම්..... එයාලාගේ තියෙන්නේ ඔන්ලයින් වැරිෆිකේශන් මෙතඩ් එකක්. ඔයා වෙබ් කැම් එකක් හරහා ඔයාගේ ඩොකියුමන්ට් වෙරිෆයි කරන්න ඕනේ.. ආ තව දෙයක්.. ඔයාගෙත් පොටෝ එකක් එතනදිම ගන්නවා :)