man skrill withdraw ekan $61 withdraw kara bt mage bank account ekata willa thiyenne rs 5,837. e mokada e? danna kenek kiyanna
man skrill withdraw ekan $61 withdraw kara bt mage bank account ekata willa thiyenne rs 5,837. e mokada e? danna kenek kiyanna
එක්කො ඊසිකැශ් ගනින්. නැත්තම් පේයොනියර් දාලා ගනින්.. ස්ක්‍රිල් ඉන්ටර්බැන්ක් තියනවා. උන් ලන්කාවට දාන්නේ බැන්කු තුනක් විතර හරහා. එතකොට හෙදිලා යනවා සල්ලි. ස්ක්‍රිල් සල්ලි ක්ශනිකව ගන්න නම් එක්කො ඊසිකැශ් නැත්තම් නෙටෙලර් කාඩ් නැත්තම් පෙයොනියර් තමා.
ඒක නම් දන්නේ නැ හරියටම. නෙටෙලර් දැන් ලන්කාවට දෙන්නේ නැද්ද? උන්ගේ දැන් හැබැයි විත්ඩ්‍රො ෆී එකක් නැ. මම ලගදි රුපියල් 200ක් ගත්තා හදිස්සියකට නෙටෙලර් කාඩ් එකෙන්. 148 ගානෙ වැටිලා තිබ්බෙ. ස්ක්‍රිල් එකේ ඉස්සර නම් තිබ්බේ අනිවාර්යෙන් ෆස්ට් බැන්ක් අකවුන්ටෙක රෙසිඩන්ට් කන්ට්‍රි එකේ වෙන්න ඔනා. ඊට පස්සේ අනිත් අකවුන්ට් ඔනා තුත්තුකුඩියක ඔනා කරන්සියකින්. දැන් වෙනස්ද දන්නේ නැ. හැබැයි EUR වලින් පෙයොනියර් එකට ගත්තැකි නේද?neteller eke ohoma seen ekak nedda? neteller card den sihalunta dennet nelu neh
ada skril eke mehema ekak tibbane
Please be aware that we no longer accept bank-wire deposits or facilitate bank-wire withdrawals in US dollars.
ekiyanne payoneer barida
ඒක නම් දන්නේ නැ හරියටම. නෙටෙලර් දැන් ලන්කාවට දෙන්නේ නැද්ද? උන්ගේ දැන් හැබැයි විත්ඩ්‍රො ෆී එකක් නැ. මම ලගදි රුපියල් 200ක් ගත්තා හදිස්සියකට නෙටෙලර් කාඩ් එකෙන්. 148 ගානෙ වැටිලා තිබ්බෙ. ස්ක්‍රිල් එකේ ඉස්සර නම් තිබ්බේ අනිවාර්යෙන් ෆස්ට් බැන්ක් අකවුන්ටෙක රෙසිඩන්ට් කන්ට්‍රි එකේ වෙන්න ඔනා. ඊට පස්සේ අනිත් අකවුන්ට් ඔනා තුත්තුකුඩියක ඔනා කරන්සියකින්. දැන් වෙනස්ද දන්නේ නැ. හැබැයි EUR වලින් පෙයොනියර් එකට ගත්තැකි නේද?

නෙට්ටෙලර් වයර් ගහන්න එපා පාඩුයි.. ඒකත් ස්ක්‍රිල් වගේම තමා. ගන්නවනම් ලොකු ගානක් ගන්න ඔනා වයර්. නැත්තම් පාඩුයි.yeah euro puluwan, forex account ekat euro walinma open karanna wei wage
hebei Skrill vip tibbanam fatta,
neteller wire fees aduda ban
නෙට්ටෙලර් වයර් ගහන්න එපා පාඩුයි.. ඒකත් ස්ක්‍රිල් වගේම තමා. ගන්නවනම් ලොකු ගානක් ගන්න ඔනා වයර්. නැත්තම් පාඩුයි.
ඒක පොඩි ගානකට ලාබයි උපරිම යවන්න පුලුවන් රුපියල් 25000යිනේද? ඒකේ රේට් එකත් බොහොම චාටර්. ඩොලර් එකකට අතට ලැබෙන්නේ මම දවසක් ගනන් බැලුවා 110ක් වගේ.etakota owa okkotama wada labada easy cash,
1.9% Send Money fee
3.99% fx fees, meket ara wage euro to usd to lkr wenne nedda,
neteller walat easy cash fee oa ganamaine
ඒක පොඩි ගානකට ලාබයි උපරිම යවන්න පුලුවන් රුපියල් 25000යිනේද? ඒකේ රේට් එකත් බොහොම චාටර්. ඩොලර් එකකට අතට ලැබෙන්නේ මම දවසක් ගනන් බැලුවා 110ක් වගේ.