මචන් මට මේ headset එක direct SkullCandy ලගෙන් ගෙන්නන්න කියක් වගේ යයිද? 

මට හිතෙන විදිහට 99.99*140 නේ ඕකේ Total එක යන්නේ? ඊට අමතරව ලංකාවට Tax එකක් ගෙවන්න වෙයි ද? Currier chargers එහෙමත් ගෙවන්න වෙයිද? දන්නා එකෙක් කියපන් ලොකු උදවුවක්!