hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් 'AHASA ONE' ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය.

    එහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට කරුණු පැහැදිලි කිරීම ඊයේ (19) දින නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා හා එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.


    :love::love::love::love::love:


    H7dvxaa.png