Sky Electronics Maharagama TV aran tiyeida?

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,975
    16,611
    113
    අඩෝ මාත් ඕක අහන්න හිටියේ..කොහොමද බං උන් ඔච්චර අඩුවට TV දෙන්නේ..බලපන්කො අබාන්ස් එකෙයි ඕකෙයි ගණන්.:oo:


    4wDfCuh.jpg


    TKeLIR5.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ජුන්ඩ ලොකුවටම බලාගන්ඩ වගේ යන්නෙ. එල එල.
    වොරන්ටි හොඳ තැනකින් ගනිං බං. නැත්තං උඹට ඔ්ව උස්සන් එහෙ මෙහෙ යන්ඩ තමා වෙන්නෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෝඩ් ට රස්සාව නැති වුනාට පස්සෙ ටීවිි බලන්න හිතිල :sorry: :sorry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි ඇමසොන්, ඊබේ මොකො උනේ.. තො රැට කන්නත් ඔඩර් කරන්නේ ඔන්ලයිනේ.. මේ මොකො දැන් ෆිසිකල් ශොප්පින්?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි ඇමසොන්, ඊබේ මොකො උනේ.. තො රැට කන්නත් ඔඩර් කරන්නේ ඔන්ලයිනේ.. මේ මොකො දැන් ෆිසිකල් ශොප්පින්?

    හහහා ජරා කට් එක
    :P:P:rofl: