මම කලින් දැම්ම thread එකක් TV එකක් ගන්න
පස්සේ හිතුව සම්සුන්ග් AU8000 එකට වගේ යන්න
මේක මම sky electronics ලාගෙන් ගන්න එකද හොද
නැත්තන් electrodeals ලාගෙන් ගන්න එකද
sky electronics - Made in Vietnam
electrodeals - Made in Egypt
products links දෙක පහලින් දාන්නාම්
shops දෙකෙන් කලින් බඩු ගත්තු අය කියන්න බලන්න ගුණ අගුණ
මම කලින් ගන්න කියල හිටියේ damro එකෙන්
හැබැයි ඇස් පනා පිටම 220,000 කට තිබ්බ එක දැන් 265ක් වෙලා
එත් මේ අයගේ එචෙච්ච්ර ලොකුවට වැඩි වෙලා නැ
branded ගන්න නිසා ඔචචරම දගලන්න ඔනීත් නැ කියල හිතෙනවා
කරුමේ තමයි ගියොත් ඉතින් ඉක්මනට
https://electrodeals.lk/product/samsung-tv-55-ua55au8000/
https://www.skyelectronics.lk/En/index.php/product/samsung-55-crystaluhd-smart-tv-ua55au8000kxxt/