Sky News ලංකාවට දෙහි කපනවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඔව් උඹ මේකේ ජෙප්පොන්ට බැනලා තියෙනවා බලේ ගන්න කලින්.ඒක අැත්ත.හැබැයි දැන් උඹ උන්‍ට කැමතියි උඹට ඕනම දේ උඹ හිතන් හිටපු දේ ටික ටික උන්ගෙන් වෙන නිසා...දැන් ඉතිං උඹ හීන් නූලෙන් ජෙප්පොන්ට කඩේ යන ඵක තමයි කරන්නේ...:lol:

    Not really
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    @Janatha Jhon ජනතා වේසිගෙ පුතේ.. ෆේක් ටික අරගෙන ටක් ගාල දුවගෙන ඇවිල්ල මොනව හරි කියල පලයන් ... මෙන්න මුන් ආණ්ඩුව හෝදනව ..

    Wsgpt ගෙදර ඉතුරුවෙච්ච කුණුගොඩක් අරන් මිනිස්සුන්ට දීල ෆොටෝ ටික අරන් එන්න ගිහින් ඇති
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113

    https://www.dmc.gov.lk/images/dmcreports/Situation_Report_at_1600hrs_on_2025__1764765645.pdf මේකේ තාම කියන්නේ 118 / 171​

    ආපදාවෙන් වැඩිම මරණ මහනුවරින්


    දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 04 වනදා දක්වා ලැබී ඇති වාර්තා අනුව දිවයිනේ වැඩිම ආපදා මරණ ගණන අතුරුදහන්වීම් ගණන වාර්තා කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 229 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (04) මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 32,987 කට අයත් පුද්ගලයින් 1,05,427 ක් පීඩාවට පත්ව ඇති බවයි.

    මෙයට අමතරව පවුල් 20,000 ක පුද්ගලයින්67,921 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 8471 ක පුද්ගලයින් 29,257 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 319 ක රඳවා ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය.

    ඉතිරි පවුල් 11,277 ප පුද්ගලයින් 41,017 ක පිරිස ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1259 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 10,014 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය. ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල සහායෙන් සිදු කරන බවත් රණවීර මහතා තව දුරටත් කීය

    https://www.lankadeepa.lk/latest_news/ආපදවන-වඩම-මරණ-මහනවරන/1-684629
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Wsgpt ගෙදර ඉතුරුවෙච්ච කුණුගොඩක් අරන් මිනිස්සුන්ට දීල ෆොටෝ ටික අරන් එන්න ගිහින් ඇති
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    😁