මිට්ටනි උබලා මේවගෙ තැන්වල නවතින්නෙ නැද්ද බං
එලකිරි මිට්ටෝ ග්‍රරැන්ඩ් hotel එකේ විතරයි නවතින්නේ නුවරඑළි ගියාම.
ඒක බැලුවෙ නැහැ බං.කොහොමද ගණන්
සිනමන් හොටෙල් එකක් ගහනව නේද හෙරිටේජ් කියලා නුවා මෙල්කො සෙට් එක එකතු වෙලා
විශ්රාම ශාලා නෑනෙ නුවරඑළියේ .විශ්රාම ශාලා තරම් ඕවා පිරිසිදු නැහැ, මිනිස්සු ඇවිත් අසභ්‍ය දේවල් කරනවා
ඒක තමයි. එකක් හදන්න ආදාර එකතුන්කරමුවිශ්රාම ශාලා නෑනෙ නුවරඑළියේ .
මරුවට තියෙයි.ඒක තමයි. එකක් හදන්න ආදාර එකතුන්කරමු
උබලා එකීව ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කලා නේද .