Skypeඑකේ ට්රන්ස්ලේට් තියනවා නම් නියමයි නේද?තව කට හඬ වෙනස් කරලා ආතල් එකක් ගන්නත් කැමති අයියලා මේක බාගන්න.මේ clownfish කියන application එක.මෙන්න ලින්කුව..
ස්කයිප් on කරලා මේක ඉන්ස්ටෝල් කරන්න.දැන් ස්කයිප් එකට එයි allow කරන්න කියලා.එක allow කරන්න.බලන්න දැන් චූටි මාලු පැටියෙන් ඔයාලගෙ task බාර් එකේ ඉන්නවද කියලා.එක right click කරන්න.පලවෙනියට තියන disble ට්රාන්ස්ලේට් එක ඩිසබල් කරන්න.නැත්නම් හැමවෙලේම ට්රාන්ස්ලේට් වෙන්න අහනවා.දැන් තවත් ටිකක් යට ඇති voice changer කියලා.ඔයාලට කැමති වොයිස් එකක් දීලා ෆන් එකක් ගන්න
රිපොස්ට් නම් සොරි වෙන්න ඔනේ..ආතල් එකක් අරගෙනම අදහසක් දාන්න

..ආතල් එකක් ගන්න
.මොකද මමත් හුගක් යුස් කරලා තියනවා
.ගෙදරට ගිය ගමන් උබට ලින්කුව එවන්නම්
..මේක තමයි මමත් කියන්න ගියේ