Skype ආතල් app එකක්

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Skypeඑකේ ට්‍රන්ස්ලේට් තියනවා නම් නියමයි නේද?තව කට හඬ වෙනස් කරලා ආතල් එකක් ගන්නත් කැමති අයියලා මේක බාගන්න.මේ clownfish කියන application එක.මෙන්න ලින්කුව..


    ස්කයිප් on කරලා මේක ඉන්ස්ටෝල් කරන්න.දැන් ස්කයිප් එකට එයි allow කරන්න කියලා.එක allow කරන්න.බලන්න දැන් චූටි මාලු පැටියෙන් ඔයාලගෙ task බාර් එකේ ඉන්නවද කියලා.එක right click කරන්න.පලවෙනියට තියන disble ට්‍රාන්ස්ලේට් එක ඩිසබල් කරන්න.නැත්නම් හැමවෙලේම ට්‍රාන්ස්ලේට් වෙන්න අහනවා.දැන් තවත් ටිකක් යට ඇති voice changer කියලා.ඔයාලට කැමති වොයිස් එකක් දීලා ෆන් එකක් ගන්න:lol:

    රිපොස්ට් නම් සොරි වෙන්න ඔනේ..ආතල් එකක් අරගෙනම අදහසක් දාන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්..
    +7
    මට ඒ වගේම ස්කයිප් වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න පුලුවන් ගජමැටික් එකක් හොයල දීපන්කො එලකිරි වගේ
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    එලස්..
    +7
    මට ඒ වගේම ස්කයිප් වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න පුලුවන් ගජමැටික් එකක් හොයල දීපන්කො එලකිරි වගේ

    මචෝ..මම නියම කොලිටි බඩුවක් අද PM කරන්නම්.ඒක දාගනින්.ස්කයිප් එකට එන සමහර recorder ඒවා කොලිටියක් නෑ:no:.මොකද මමත් හුගක් යුස් කරලා තියනවා:sorry:..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචෝ..මම නියම කොලිටි බඩුවක් අද PM කරන්නම්.ඒක දාගනින්.ස්කයිප් එකට එන සමහර recorder ඒවා කොලිටියක් නෑ:no:.මොකද මමත් හුගක් යුස් කරලා තියනවා:sorry:..


    එලමකිරි.. :):)
    ටිකකට කලින් දීපු නිසා ආයිත් දෙන්න බැහැලු අරව..:baffled::baffled: