Skype ෆට්ට වැඩ (vi) කොටස

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Skype ෆට්ට වැඩ (vi) කොටස

    මචන්ලා අද කෙල්ලත් නැති නිසා උබලට ෆට්ට වැඩ ගැන ත්‍රේඩ් දෙකක් දෙන්න හදන්නේ.:cool::yes:.එක කාළකන්නියෙක් රේප් කපලා.:frown:.උගෙ අම්මගෙ මව් ගුන ගී ගායනා කරන ගමන් මේ ත්‍රේඩ් එක කොටන්නෙ.:angry::frown::frown:.

    ත්‍රේඩ් එකක් දාපුවම තියන ආතල් එක දන්නෙ දාපු එකා..මොකද උබලගෙ අදහස් කියවනවා තරම් ෆන් එකක් නෑ..අර කාළකන්නියා මේක බලනවා නම් උබම කාපිය රේප් ටික..

    මචන්ලා මෙන්න මේකයි මේකෙන් වෙන්නේ.:confused:.උබලා කෙල්ලගේ හරි වෙන මොකෙක්ගේ හරි P.C එකක් Share කරගන්නෙ කොහොමද.Share කරගෙන වැඩ කරගන්නෙ ටීම් වීවර් එකෙන් නේද:confused:..මම හිතන්නෙ හුගක් දෙනෙක් එහෙම තමයි:yes:.ඒත් කොල්ලනේ උබලා දන්නවද Skype එකෙත් ඒ පහසුකම තියනවා කියලා:D.හැබැයි මචන්ලා මේ සොෆ් එකත් ටීම් වීවර් වගේ දෙන්නම බා ගන්න නම් ඔනා පුතෝ.:yes:.එහෙනම් උත්සහා කරලා බලන්න:cool:.ඉස්සර Dunnu සොෆ් Allow කරන්න ආවා වගේ මේකත් එයි.:yes:.අමතක නොකරම එකේ කරන්න:rolleyes:

    Download Link
    http://scand.com/products/skyremote/install.html

    Requirements:

    Skype 3.8 or higher;
    Windows® 2000, XP, Vista or 7;
    At least a 1GHz processor, 256 MB RAM;
    10MB of free disk space at system drive;


    ප්‍රයෝජනයක් ගත් නොගත් සේරම මොනවා හරි කියලම යමල්ලා.:yes:.අපේ අම්මව අල්ලාගන්නෙ නැතුව:frown::angry: උබලගේ ඔනාම අදහසක් මට ඔට්ටුයි;)

    රිපොස්ට් නම් සොරි.කොම්ම්ම්ම්ම්ම්:angry::angry::frown: