Skype ෆට්ට වැඩ (v) කොටස

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Skype ෆට්ට වැඩ (v) කොටස

    මචන්ලා උබලගෙන් මට මේ වෙනකල් දාපු ත්‍රේඩ් වලට ෆට්ට ප්‍රතිචාර තිබුනා:yes:.මට Pm කරපු සේරටම තැන්කු වේවා;).මේ ටිකේම උබලට මොකුත් දුන්නෙ නැති නිසා ඔන්න තවත් ෆට්ට කෑල්ලක් උස්සගෙන ආවේ.:P:P.

    මචන්ලා මේ බඩුව මෙහෙම වැඩ කරන එකක්:confused:.උබලගේ එකේ ඉන්න ලට්ට ලොට්ට සෙට් එක කොයි වෙලාවෙ On Line හා Off Line ගියාද කියලා උබලා දන්නෙ නෑ නේ:no:..ඒ කියන්නෙ උබ Skyep On Line දාලා කොහේ හරි මස්තබාල්දුවක් දාන්න ගියා:P.ඒ ටිකට උබේ කෙල්ල ඇවිත් ඉදලා..ඒත් උබ එද්දින් උබේ කෙල්ල Off Line ගිහින්.ඒ වගේ දැන ගන්න තමයි මේ බඩුව.;);).තව දෙයක්..මේකෙන් උබට පුළුවන් ශ්‍රවන මාද්‍යයෙන් (වචන නම් හරිද මන්දා:P:P) On Line එන එවුන්ව දැන ගන්න..

    පහල ලින්කුවෙන් බා ගනිල්ලා.:yes:.කොල්ලනේ මේක වෙනදා වගේම ඉන්ස්ට්‍රෝල් කරපල්ලා..අයෙත් වින්ඩෝස් එකක් එයි Run Skyep කියලා.ඒක Run දීපල්ලා.එතකොට Skype එකට එනවා Allow කියලා..මතක ඇතුව ඒ දේ කරපල්ලා..

    දැන් Setting හදාගනිල්ලා උබලට ඔනා විදිහට.;).තවදෙයක්..මචන්ලා අද කෙල්ලත් කලින්ම නිදි.:frown::angry:.උබලට මේ ලට්ට ලොට්ට හොයලා දැම්මෙ ප්‍රයෝජනයක් ගන්න:yes:.හැංගි හොරා යන එවුන් ටික අඩුම තරමේ වචනෙකින් බැනලා හරි පලයල්ලා:baffled::oo:

    Download Link
    http://www.maxa-tools.com/setupMSN.exe


    රිපෝස්ට් නම්..සොරි.කොම්ම්ම්ම්ම්ම්ම්ම්ම්:angry::angry::no:
     
    Last edited: