Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක්

Juck22

Member
Aug 21, 2014
166
16
0
Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක්

මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software එක මම බාවිතා කරලා නම් බැලුවේ නැහැ. මම බාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියක් නිසා. මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්. http://www.dvdvideosoft.com/products/dvd/Free-Video-Call-Recorder-for-Skype.htm#.VBmrRNSSxwA

උපුටා ගැනීම http://www.lktips.com/2014/09/skype-audio-video-call-record-software.html