ස්තූතියි යාලුවනේ. අන්තිමට වැඩේ හරි ගියා.
මට Spam King යාලුවා එවපු PM එකක තිබුන සෙටප් එකකින් තමා වැඩේ හරි ගියේ. ඒක නිසා ඔහුට තමා වැඩිපුරම ස්තූතිය.
සෙටප් එක තමා HOTSPOT Shield by anchorfree.
අපේ යාලුවාගේ මනාපය අනුව ලින්ක් එක පසුව දෙන්නම්.
ස්තූතියි හැමෝටම....
mehe nam HOTSPOT SHIELD EKATH BLOCK
eka install karana eke awadanamakuth thiyenawa.eka virus guard ekath open karanawa.
