You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙක ඉතින් ලන්කාවෙ අයටනම් වැඩක් නැ, එත් ලතින් ඇමෙරිකා කලාපයෙ නැදැයො ඉන්න කට්ටියට ඔන්න මාසයක් පුරාවට ස්කයිප් call ගන්න පුලුවන්.. මතක ඇතුව මාසෙ ඉවර වෙන්න කලින් unsubscribe කරන්න.. නැත්තම් බිල් වෙවි...