Skype Help

madawa1986

Member
Jan 1, 2008
429
26
0
Wine Store
මගෙ computer එකේ skype log වෙන්නෙ නෑ. මම හිතන්නෙ මම අතින් skype block වෙලා. ඒක හදාගන්න විදිහක් කවුරුහරි දන්නවනම් කියන්නකෝ. ලොකු උදව්වක්.