skype එකේ වෙන කෙනෙක් එක්ක කතා කරන එකක් දවසකට විතර පස්සෙ මට බලන්න පුලුවන් ක්‍රමයක් තියේද? record වෙනව වගේ. ඒ කෙනාගෙ අවසරය ඇතුව