SKYPE IP එක ආරක්ෂාව

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි skype වගේ චැට් ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනකොට අනෙත් පාර්ශවයට අපේ IP
    එක හොයා ගන්න පුලුවන්ද ?

    එක වලක්වගන්න VPN දාන්න බැරිද ?

    IT experts ලා ගෙන උත්තර බලාපොරොත්තු වෙමි