Skype new update

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machanlaa ubala skype update kalada ada ios
    Interface eka melo rahak na ne ban, kisi deyak
    Hoyanna be . Install karala balala kiyapalla balanna

    rUj2Qjd.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මටත් ඕක යාලුවෙක් අද කිවුවා
    තාම දාගෙන බැලුවෙ නම් නැහැ, මට කියපු එකා නම් කිවුවෙ පට්ටයි, තීම් එහෙම තියන කතාවක්, මට දාගනිපු ස්කයිප් එක පෙන්නුවා චැට් වලට එහෙම කලර් තීම් දාන්න පුලුවන් සීන් එකක් නේ තියෙන්නෙ

    සාමාන්‍යෙන් ඕනම සොෆ්ට්වෙයා එකකට රී ඩිසයින් එකක් කරාම ගොඩක් ඔය වගේ කලින් තිබුනු ෆීචර්ස් කොහෙද කියලා හොයාගන්න බැරි වෙන කේස් එකක් තියනවා, ටික දවසකින් ඕක හරියාවි
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    install kala theme thiyenawa.... apo kalin ekata wada nam hodai.... ada damme

    IMG_0524.png

    IMG_0525.png

    IMG_0526.png

    IMG_0527.png
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මටත් ඕක යාලුවෙක් අද කිවුවා
    තාම දාගෙන බැලුවෙ නම් නැහැ, මට කියපු එකා නම් කිවුවෙ පට්ටයි, තීම් එහෙම තියන කතාවක්, මට දාගනිපු ස්කයිප් එක පෙන්නුවා චැට් වලට එහෙම කලර් තීම් දාන්න පුලුවන් සීන් එකක් නේ තියෙන්නෙ

    සාමාන්‍යෙන් ඕනම සොෆ්ට්වෙයා එකකට රී ඩිසයින් එකක් කරාම ගොඩක් ඔය වගේ කලින් තිබුනු ෆීචර්ස් කොහෙද කියලා හොයාගන්න බැරි වෙන කේස් එකක් තියනවා, ටික දවසකින් ඕක හරියාවි

    Ane manda ban call gatta unta dan
    Ganna be unge update karala na lu,
    Me skype eka microsoft eken gatta da idan
    Gu godak wela thiyenne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ado ow bn amu chater....
    aparade labba update kale amuma jarawak.
    online inna un blnna chat ekata ghnma blnna one.

    eetath online status ehemawath change krnna ba.
    amu jarawak bn...

    lap eke nm mn malata update karanne na.mun aniwa pc walatath oya update eka ewai.... ekko parana skype ekaka apk ekak dagnnnwa.oka nm amu jarawak bn.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ado ow bn amu chater....
    aparade labba update kale amuma jarawak.
    online inna un blnna chat ekata ghnma blnna one.

    eetath online status ehemawath change krnna ba.
    amu jarawak bn...

    lap eke nm mn malata update karanne na.mun aniwa pc walatath oya update eka ewai.... ekko parana skype ekaka apk ekak dagnnnwa.oka nm amu jarawak bn.

    Sirawata ban online un hoyanna be
    Green thibba eka lassanata dan ne oii
    Thuk mun update kiyanne mewatada yako