Skyrim Play කරන අයගෙන් උදව්වක්
මම මේ ලඟදි තමයි Skyrim Play කරන්න පටන් ගත්තේ. මම khajiit කෙනෙක්. දැනට ලෙවල් 16 දී විතර තමයි ඉන්නේ. Majika 190 සහ Helath 190 විතර තියෙනවා. Pickpocketing skills සියයට 75% ද කොහෙද තියෙනවා.

මම දැනගන්න ඕනේ කොහොමද මම මගේ Destruction Skills වැඩි කරගන්නේ කියලා. Magic Train කරන තැනක් එහෙම එකේ නැද්ද? Winter-sun වලටත් ගියා, ඒත් මට හොයාගන්න බැරිවුනා එකේ කරන කෙනෙක්.

nathnam gahanna ba
magic up karana eka nathuwa stamina and HP up karapan 