SL’s milk powder to China, butter to Japan – Pelwatte explores new export opportunities

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මුන්ට බැනලා වැඩක් නැහැ.
    පැලවත්ත කිරිපිටි තියෙද්දී අපේ උන් පිටරට ලබ්බවල් නේ බොන්නේ
    ඉතින් අතිරික්තය පිටරට යවන් නැතුව විසි කරන්නද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    චයිනා යවන එක පට්ටම ලාබ ඇති
    මොකද china වලත් ෆොන්ටේරා කිරි පිටි ගන්නෙ නැති සීන් එකක් තියනවා නේද
    අර Ausi ඉන්න චයිනා උන් එහෙ තියන පිටි සේරම අරගෙන චයිනා වලට එක්ස්පෝට් කරනවා කියන්නෙ ඔය සීන් එක නිසා, එහෙ එවුන්ට පිටි ගන්න විදියක් නැහැලු. සුපර්මාකට් අරිනකන් පෝලිම් වල ඉඳලා සේරම පිටි අරගන්නවා එහෙ ඉන්න චීන්නු. ඩොකියුමන්ටරිස් තියනවා යූටියුබ් එකේ
    මෙහෙ හදපු එකක් උනත් චයිනා වල පට්ට ගානකට විකුනන්න පුලුවන් ඇති, ලංකාවෙ ගාන වගේ හත් අට ගුනයකට වත්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්ස්පෝස්ට් කරාම ආදායම හොදයි..... නිව්සීලන්ඩ්, ඔස්ට්‍රේලියා පොඩක්ෂන් වලට ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ ගොඩක් රටවලින්......අපේ බඩු කොලිටි නිසා හොද මාකට් එකක් තියෙනවා.....
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    චයිනා යවන එක පට්ටම ලාබ ඇති
    මොකද china වලත් ෆොන්ටේරා කිරි පිටි ගන්නෙ නැති සීන් එකක් තියනවා නේද
    අර Ausi ඉන්න චයිනා උන් එහෙ තියන පිටි සේරම අරගෙන චයිනා වලට එක්ස්පෝට් කරනවා කියන්නෙ ඔය සීන් එක නිසා, එහෙ එවුන්ට පිටි ගන්න විදියක් නැහැලු. සුපර්මාකට් අරිනකන් පෝලිම් වල ඉඳලා සේරම පිටි අරගන්නවා එහෙ ඉන්න චීන්නු. ඩොකියුමන්ටරිස් තියනවා යූටියුබ් එකේ
    මෙහෙ හදපු එකක් උනත් චයිනා වල පට්ට ගානකට විකුනන්න පුලුවන් ඇති, ලංකාවෙ ගාන වගේ හත් අට ගුනයකට වත්
    Ehema ekak dan nehe.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,481
    113
    මුන්ට බැනලා වැඩක් නැහැ.
    පැලවත්ත කිරිපිටි තියෙද්දී අපේ උන් පිටරට ලබ්බවල් නේ බොන්නේ
    ඉතින් අතිරික්තය පිටරට යවන් නැතුව විසි කරන්නද

    :yes: ගන්න අපේ දේ...🦁