SL’s milk powder to China, butter to Japan – Pelwatte explores new export opportunities

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Pelwatte Dairy Industries Ltd., a leading manufacturer of locally produced dairy products, speaking on the current situation of the dairy industry in Sri Lanka stated that they have a surplus of milk and have already instructed the Export Development Board (EDB) to explore opportunities of exporting it as milk powder to China and as butter to Japan.

    “We have a surplus of milk. We have already instructed the Export Development Board ( EDB) to explore opportunities to export it as milk powder to China and as butter to Japan. Roughly, 20 to 25 tonnes of milk powder sold in the market, and around 75 to 100 tonnes in the store,” Ariyaseela Wickremanayake, Chairman of Pelwatte Dairy Industries Ltd said, whilst speaking exclusively to Ada Derana Biz.

    “When you go to the supermarket today, shelves filled with Local dairy milk products can be seen. We have more than enough. Hence, we don’t want to import even an ounce of milk", he added.

    Rate minissunta piti kiri powa powa inne nathuwa surplus ekak thiyanawa nam piti kiri nathara karala diyara kiri aduwata dunnanam harine bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රට යවන්න තරං කිරි තියේ නං කිරිපිටි පිටින් ගේන්නේ අහවල් එකටද :baffled: අනික් කිරිපිටි ජාති වලින් මාකට් එක අල්ලගෙන ඉන්නේ මුන්ගේ කිරිපිටි විකිනෙන්නේ නෑ ඉතිං පිටරට යවන්න හදනවද කොහෙද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රට යවන්න තරං කිරි තියේ නං කිරිපිටි පිටින් ගේන්නේ අහවල් එකටද :baffled: අනික් කිරිපිටි ජාති වලින් මාකට් එක අල්ලගෙන ඉන්නේ මුන්ගේ කිරිපිටි විකිනෙන්නේ නෑ ඉතිං පිටරට යවන්න හදනවද කොහෙද
    pelawatta ape paththata awama dawasin iwara wenne. highland unath ehemai. anchor raththi welenawa. nathima unoth witharai ganne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රට යවන්න තරං කිරි තියේ නං කිරිපිටි පිටින් ගේන්නේ අහවල් එකටද :baffled: අනික් කිරිපිටි ජාති වලින් මාකට් එක අල්ලගෙන ඉන්නේ මුන්ගේ කිරිපිටි විකිනෙන්නේ නෑ ඉතිං පිටරට යවන්න හදනවද කොහෙද

    Katusu mitura

    Me welawe poddak rata goda danna support denna
    Ranilta anurata bari una wadane

    Api nam oya main party dekenma wada gannawa
    A unata api kamati rata goda yanwata
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    රට යවන්න තරං කිරි තියේ නං කිරිපිටි පිටින් ගේන්නේ අහවල් එකටද :baffled: අනික් කිරිපිටි ජාති වලින් මාකට් එක අල්ලගෙන ඉන්නේ මුන්ගේ කිරිපිටි විකිනෙන්නේ නෑ ඉතිං පිටරට යවන්න හදනවද කොහෙද
    Palwatta Kiri hodai ban. Highland, Palwatta hoyaganna amaru kaale api danna unta ona tharam aran dunna. Meketh ekekta yawala thiyenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    රට යවන්න තරං කිරි තියේ නං කිරිපිටි පිටින් ගේන්නේ අහවල් එකටද :baffled: අනික් කිරිපිටි ජාති වලින් මාකට් එක අල්ලගෙන ඉන්නේ මුන්ගේ කිරිපිටි විකිනෙන්නේ නෑ ඉතිං පිටරට යවන්න හදනවද කොහෙද
    පැලවත්ත කිරිපිටි හොයන්න නැහැ බං . විකිණෙනවා පට ගාල . මං හිතන්නේ මුංට Export කරන් එක ලාබ ඇති
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පැලවත්ත කිරිපිටි හොයන්න නැහැ බං . විකිණෙනවා පට ගාල . මං හිතන්නේ මුංට Export කරන් එක ලාබ ඇති
    Hama ekatama oka thamai wenne. Hoda products wadi laabeta rata yawanawa. Anthimata mandi tika piti karala apita deida danne na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pelawatta ape paththata awama dawasin iwara wenne. highland unath ehemai. anchor raththi welenawa. nathima unoth witharai ganne
    Palwatta Kiri hodai ban. Highland, Palwatta hoyaganna amaru kaale api danna unta ona tharam aran dunna. Meketh ekekta yawala thiyenawa.
    මේ මිනිස්සුන්ගේ බෙදාහැරීම දුර්වලද කොහෙද නැත්තන් පිටරට යවන්න තරං බඩු ඉතුරුවෙන්නේ කොහොමද ලංකාවේ මෙච්චර ඉල්ලුමක් තියෙද්දි
    පැලවත්ත කිරිපිටි හොයන්න නැහැ බං . විකිණෙනවා පට ගාල . මං හිතන්නේ මුංට Export කරන් එක ලාබ ඇති
    ඔක්කොම එක තොගේට රට පටවන එකනං ලේසි ඇති තමා ඒ උනාට තේරුමක් නෑ නෙ මෙහෙන් යවල අනික් අතට ඒවම ආයෙත් පිටින් ගෙනාවම.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:ලංකාවටවත් දෙන්න ප්‍රොඩක්ෂන් ඵකක් නැති ඵකේ ඕවා රට යවලා ලංකාවෙ උන්ට පොල් කිරි තමා බොන්න වෙන්නෙ.😂😂😂අනේ ගූඨගෙ ගොබ්බ මොළේ තරම.යකෝ රටේ මිනිස්සුන්ට දීල වැඩි ටික ඕන රට යවන්න.ලංකාවේ තේ වල ඉඳන් මාළු දක්වා වෙන්නෙ ඕකයි.රටේ මිනිස්සුන්ට ජරාව කවල පොවල රටේ තියෙන දේ රට පටවනවා.ඊට පස්සෙ බඩු ගණන් යනවා ඒ බඩු වල ගාණ අඩු කරන්න කියල රටින් ගේනවා..කොහොමද ටිකිරි මොළේ.😂😂😂
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,021
    1
    28,415
    113
    රට යවන්න කලින් අපේ රට ඇතුලේ හොද අඛන්ඩ බෙදාහැරීමේ ජාලයක් හදලා ඇන්කර් ඇතුළු ආනයනික කිරිපිටි නැත්තටම නැති වෙන තත්වයක් හැදුවා නම් හරි.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    :lol:ලංකාවටවත් දෙන්න ප්‍රොඩක්ෂන් ඵකක් නැති ඵකේ ඕවා රට යවලා ලංකාවෙ උන්ට පොල් කිරි තමා බොන්න වෙන්නෙ.😂😂😂අනේ ගූඨගෙ ගොබ්බ මොළේ තරම.යකෝ රටේ මිනිස්සුන්ට දීල වැඩි ටික ඕන රට යවන්න.ලංකාවේ තේ වල ඉඳන් මාළු දක්වා වෙන්නෙ ඕකයි.රටේ මිනිස්සුන්ට ජරාව කවල පොවල රටේ තියෙන දේ රට පටවනවා.ඊට පස්සෙ බඩු ගණන් යනවා ඒ බඩු වල ගාණ අඩු කරන්න කියල රටින් ගේනවා..කොහොමද ටිකිරි මොළේ.😂😂😂

    Sira kathawa,
    lankavata deepallako honda eva, lokema jarawa apita deela, honda eva rata patawanawa, ehuwoth labbe 2500 ithihase. kanne bonne jarawa.
     
    • Like
    Reactions: sidathsaumya