අනි බන්. අපෙ ටීම් එක කොච්චර මැච් පැරදුනත් අපි උන්ව අත අරින්නෙ නැහැ. අපි මැච් එකක් පැරදුනාම දුකට අයෙනම් මැච් බලන්නෙ නැහැ කිව්වට අනිත් මැච් එක දවසට පූරුවට මැච් එක බලනව. මොකද අපි දන්නව අපෙ ටීම් එක වට්ටන්න බැරි ටීම් එකක් කියල. අපි අපෙ ටීම් එකට ආදරෙයි. අර කැරි ඉන්දියන් කාරයො වගේ මෝඩ වෙන්ඩ එපා බන්. අපෙ කොල්ලො ටික අපිට වටිනව.



