දැං ඉන්දියාව කරන බලු වැඩ ඉස්සර එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි කරා
Miami-Vice Well-known member Apr 19, 2010 22,555 14,500 113 Feb 27, 2026 #21 දැං ඉන්දියාව කරන බලු වැඩ ඉස්සර එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි කරා
M mr.bauwwa Well-known member May 15, 2017 1,887 1,305 113 Feb 27, 2026 #23 den matcha balnda kmmeliy ban, crickt kaala nisada, api wayasa nisada manda, kauru geheuwwath india dinan nisada manda
den matcha balnda kmmeliy ban, crickt kaala nisada, api wayasa nisada manda, kauru geheuwwath india dinan nisada manda
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,280 1 13,170 113 Gotham City Mar 2, 2026 #24 mr.bauwwa said: den matcha balnda kmmeliy ban, crickt kaala nisada, api wayasa nisada manda, kauru geheuwwath india dinan nisada manda Click to expand... Mata cricket epa une 2007 world cup eken
mr.bauwwa said: den matcha balnda kmmeliy ban, crickt kaala nisada, api wayasa nisada manda, kauru geheuwwath india dinan nisada manda Click to expand... Mata cricket epa une 2007 world cup eken
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,136 6,570 113 East Blue (Goa Kingdom) Mar 2, 2026 #25 ඔකේ ලොකුම ප්‍රශ්නේ තමයි රටේ පාර්ලිමේන්තුවේ ඕක ගැන කතා කරලා කාලෙ කන එක . කොහෙවත් යන SLC කියන private non-profit එකේ උන්ගේ private ක්‍රිකට් ටීම් එකේ ප්‍රහසන රටේ parliament එකේ කතා කරන්න ඕන දේවල් නෙමේ . අංක එක රටේ ක්‍රීඩාවට රජයෙන් දාපු regulations (safety related ) ඇරෙන්න අමාත්‍යංශ තියෙන්න බැහැ රටේ බදු සල්ලි කන්න එක එක උන්ගේ ආතල් වලට.
ඔකේ ලොකුම ප්‍රශ්නේ තමයි රටේ පාර්ලිමේන්තුවේ ඕක ගැන කතා කරලා කාලෙ කන එක . කොහෙවත් යන SLC කියන private non-profit එකේ උන්ගේ private ක්‍රිකට් ටීම් එකේ ප්‍රහසන රටේ parliament එකේ කතා කරන්න ඕන දේවල් නෙමේ . අංක එක රටේ ක්‍රීඩාවට රජයෙන් දාපු regulations (safety related ) ඇරෙන්න අමාත්‍යංශ තියෙන්න බැහැ රටේ බදු සල්ලි කන්න එක එක උන්ගේ ආතල් වලට.
tharakaf Well-known member Oct 19, 2020 36,317 74,817 113 Mar 2, 2026 #26 BruceWayne92 said: ක්‍රිකට් ප්‍රශ්නය ගැන මට හිතුන දේ බොහො තැන් වල කියනවා ශම්මි ක්‍රිකට් කෑවා එක නිසා එලවන්න ඔනි වගෙ දෙයක් එත් ඒ එක්කම දැක්කා එහෙම රාජ්‍ය මැදිහත් වීමක් කලොත් අයි සී සී එකෙන් ක්‍රිකට් වලට තහනමක් එනවා කියලාත්. මෙකට මොකක්ද කරන්න පුළුවන් . අපු කවුරුත් දන්නවා ඉන්දියාව තමා ක්‍රිකට් පාලනය කරන්නෙ . මුන් තමා ක්‍රිකට් කෑවෙ . බන්ගලින්ට කොන්දක් තිබ්බා සෙල්ලම් නොකර අයින් වෙන්න . පාකිස්ථාන් උනත් ඉන්දියාව එක්ක එච්චර ඇයි හොඳයියකින් නෙමෙ ඉන්නෙ. ඔසි වලත් මන් දැක්කා රිකි පොන්ටින් ඉන්දියාවට චෝදනා කරල තියෙනව ඔසී ක්‍රිකට් කඩා වැටීම ගැන . අපිට බැරිද මෙ රටවල් ටික සෙට් කරන් ඉන්දියාවෙ මෙ ක්‍රිකට් ඒකාධිකාරයට එරහි වෙන්න Click to expand... ඔතන ප්‍රශ්න කීපයක් තියෙනව, මුලින්ම india වල influence එක ගැන කතා කරමුකො. සරල කතාව උන් නැතුව මේක කරන්න අමාරුයි මොකද උන් කලින්ම කොටි ගනන් සල්ලි ගෙනෙරටෙ කරනවා. උන් නැත්තන් ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් නෑ. සරලවම උන් සල්ලි generate කරන machine එකක්. IPL බලපන්. ඉතින් උන්ව අයින් කරන්න බෑ. හැබැයි ශම්මිනම් ප්‍රශ්නේ, මට හිතෙන්නෙ ඕක හරියට negotiate කරලා ICC එකත් එක්ක solution එකක් ගේන්න පුලුවන් මොකද ක්‍රිකට් නැති වෙනවා කියන්නෙ ICC එකටම තමා ප්‍රශ්නෙ වෙන්නෙ. මට හිතෙන්නෙ එකෙක්ටවත් හරි ඕන කමක් නෑ සහ එන එකාට ශම්මි සල්ලි විසි කරලා ශොට් එක දෙනවා කියන එක. තව දෙයක් තමා හැම sport එකකම ඉස්සර වගේ alpha male සෙට් එකක් නෑ. දැන් ඉන්නෙ ටික්ටොක් generationඑකේ පොන්නයෝ ටිකක්. උන්ට maintain කරන්න ඕනා life style තියෙනවා. ඉතින්, උන්ව coach කරනවට වඩා කරන්න ඕන manage කරන එක. උන්ගෙ හිත රිදුන ගමන් උන් ගහන එක නවත්තනවා. ඕක තාම අපේ උන් තේරුම් අරන් නෑ. ඔය ලොන්ත ප්‍රශ්නෙ ලොකේ ගොඩක් sports වල තියෙනවා. නිකන් football follow කරලා බලපන්කො. ඉස්සර වගේ නෙවී වැඩි බලයක් තියෙන්නෙ playersලා අතේ.
BruceWayne92 said: ක්‍රිකට් ප්‍රශ්නය ගැන මට හිතුන දේ බොහො තැන් වල කියනවා ශම්මි ක්‍රිකට් කෑවා එක නිසා එලවන්න ඔනි වගෙ දෙයක් එත් ඒ එක්කම දැක්කා එහෙම රාජ්‍ය මැදිහත් වීමක් කලොත් අයි සී සී එකෙන් ක්‍රිකට් වලට තහනමක් එනවා කියලාත්. මෙකට මොකක්ද කරන්න පුළුවන් . අපු කවුරුත් දන්නවා ඉන්දියාව තමා ක්‍රිකට් පාලනය කරන්නෙ . මුන් තමා ක්‍රිකට් කෑවෙ . බන්ගලින්ට කොන්දක් තිබ්බා සෙල්ලම් නොකර අයින් වෙන්න . පාකිස්ථාන් උනත් ඉන්දියාව එක්ක එච්චර ඇයි හොඳයියකින් නෙමෙ ඉන්නෙ. ඔසි වලත් මන් දැක්කා රිකි පොන්ටින් ඉන්දියාවට චෝදනා කරල තියෙනව ඔසී ක්‍රිකට් කඩා වැටීම ගැන . අපිට බැරිද මෙ රටවල් ටික සෙට් කරන් ඉන්දියාවෙ මෙ ක්‍රිකට් ඒකාධිකාරයට එරහි වෙන්න Click to expand... ඔතන ප්‍රශ්න කීපයක් තියෙනව, මුලින්ම india වල influence එක ගැන කතා කරමුකො. සරල කතාව උන් නැතුව මේක කරන්න අමාරුයි මොකද උන් කලින්ම කොටි ගනන් සල්ලි ගෙනෙරටෙ කරනවා. උන් නැත්තන් ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් නෑ. සරලවම උන් සල්ලි generate කරන machine එකක්. IPL බලපන්. ඉතින් උන්ව අයින් කරන්න බෑ. හැබැයි ශම්මිනම් ප්‍රශ්නේ, මට හිතෙන්නෙ ඕක හරියට negotiate කරලා ICC එකත් එක්ක solution එකක් ගේන්න පුලුවන් මොකද ක්‍රිකට් නැති වෙනවා කියන්නෙ ICC එකටම තමා ප්‍රශ්නෙ වෙන්නෙ. මට හිතෙන්නෙ එකෙක්ටවත් හරි ඕන කමක් නෑ සහ එන එකාට ශම්මි සල්ලි විසි කරලා ශොට් එක දෙනවා කියන එක. තව දෙයක් තමා හැම sport එකකම ඉස්සර වගේ alpha male සෙට් එකක් නෑ. දැන් ඉන්නෙ ටික්ටොක් generationඑකේ පොන්නයෝ ටිකක්. උන්ට maintain කරන්න ඕනා life style තියෙනවා. ඉතින්, උන්ව coach කරනවට වඩා කරන්න ඕන manage කරන එක. උන්ගෙ හිත රිදුන ගමන් උන් ගහන එක නවත්තනවා. ඕක තාම අපේ උන් තේරුම් අරන් නෑ. ඔය ලොන්ත ප්‍රශ්නෙ ලොකේ ගොඩක් sports වල තියෙනවා. නිකන් football follow කරලා බලපන්කො. ඉස්සර වගේ නෙවී වැඩි බලයක් තියෙන්නෙ playersලා අතේ.