ක්‍රිකට් ප්‍රශ්නය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ක්‍රිකට් ප්‍රශ්නය ගැන මට හිතුන දේ
    බොහො තැන් වල කියනවා ශම්මි ක්‍රිකට් කෑවා එක නිසා එලවන්න ඔනි වගෙ දෙයක්
    එත් ඒ එක්කම දැක්කා එහෙම රාජ්‍ය මැදිහත් වීමක් කලොත් අයි සී සී එකෙන් ක්‍රිකට් වලට තහනමක් එනවා කියලාත්.
    මෙකට මොකක්ද කරන්න පුළුවන් .
    අපු කවුරුත් දන්නවා ඉන්දියාව තමා ක්‍රිකට් පාලනය කරන්නෙ .
    මුන් තමා ක්‍රිකට් කෑවෙ .
    බන්ගලින්ට කොන්දක් තිබ්බා සෙල්ලම් නොකර අයින් වෙන්න .
    පාකිස්ථාන් උනත් ඉන්දියාව එක්ක එච්චර ඇයි හොඳයියකින් නෙමෙ ඉන්නෙ.
    ඔසි වලත් මන් දැක්කා රිකි පොන්ටින් ඉන්දියාවට චෝදනා කරල තියෙනව ඔසී ක්‍රිකට් කඩා වැටීම ගැන .

    අපිට බැරිද මෙ රටවල් ටික සෙට් කරන් ඉන්දියාවෙ මෙ ක්‍රිකට් ඒකාධිකාරයට එරහි වෙන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    අපේ උන් මැදට ගිහින් හරියට සෙල්ලම් කරනවා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ .

    සරලම දේ දැන් ක්‍රිකට් ගහන උන්ට සාමාන්‍ය බුද්ධියක් නෑ ! ඉස්සර ගහපු උන්ට මොනව උනත් මොලේ තිබ්බ . ඒක නිසා තමයි උන් ක්‍රිකට් වලින් පස්සෙත් වෙන වෙන ක්ෂේත්‍ර වලින් ඉස්සරහට ගියේ . ලංකාව represent කරන්න පුලුවන් මට්ටමක ඉන්නේ . දැන් උන්ට ඒක නෑ . කඩ්ඩත් බෑ නේ අඩුම ගානේ හරියට . ඒකත් මොලේ නැති එකේ එක මිනුමක් තමයි .
    ඉන්දියාවේ උන් ට මොලේ තියනව . දැන් සෙල්ලම් කරන උන්ටත් මොලේ තියනව . ගොඩක් උන් ඉගෙන ගෙන තියන උන් . තීරණ ගන්න පුලුවන් ඒ වගේ උන්ට මැදදී .
    අපේ උන්ට යන්න කලින් කටපාඩම් කරලා දෙන tactics විතරයි කරන්නේ . එතනින් එහා දෙයක් හිතල කරන්න බෑ .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,786
    113
    Lankawe cricket kawe player managers la.
    Oya practice eka genawe ithin athi uthum Sanga and Mahela thamai.
    Manager deal daanawa selection committee ekka. Select karanne a adaala manager ge players la witharai.
    Weda bari wunath manager ge connection nisa team eke innawa.

    A nisa thamai mehe kochchara matches paradunath team eke hemadaama inna set ekak inne. Talent ekata thenak naha. Aluth ekekta enna team eke vacancy hadenne naha.

    Money is king !
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    jay sha and sammiya tama icc ekama run karanne. cricket balana eka aurudu ganak wenawa atha arala. bola owa balanakan itin unta raja magul apita hulan
     
    • Like
    Reactions: win7dot

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Me set eka A team ekatawth hariyanne naha. Aluth aya thamai hoyaganna thiyenne.

    Ape ewunge fitness awulakuth thiyenawa wage. Amu kandayo tikak dannam inne. Dakkahama epa wenwa. 🥴
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    Low IQ තමයි...

    වැදගත් කියන ඉස්කෝල වලත් ඉන්නේ දැන් ගම් කබරයෝ කොහෙන් හරි හොයා ගත්ත... රිච්මන්ඩ් උන් පේන්නේ නැද්ද.... ත්‍රිනිටි එකේ දික්වැල්ලය 🤣 ආනන්ද නාලන්ද උන් දැන් ක්‍රිකට ගහන්නේ නැද්ද කොහෙද....

    ටිම් එකට ආවාම මුන්ව දාන්න ඕනේ අකඩමි වලට කඩ්ඩේ ඉඳන් හැදිලා එන්න...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    මුට ටිකක් හරි ඔලුවක් තියනව කියලා හිතුවේ .
    මේ කරපු වැඩෙන් මොන තරම් මානසික අවුල් එකෙක්ද කියලා හිතුන ... අරුන් 83-6 ඉදන් අන්තිම ඕවර් 4ට 5ට 70/80ක් ගහල තියෙද්දී team එකේ උන්ට කොච්චර අවුල් ගිහින් තියෙන්න ඕන ද . මූ මේ මැච් එකේ අන්තිම බොලේ පොඩ්ඩක් පැත්තකට වැටිලා දාන පඩ ෂෝ එකෙන් මුන් ඉන්න මොන වගේ පොන්න මානසිකත්වයක ද හිතාගන්න බෑ . මුන්ගේ celebrations තහනම් කරන්න ඕනේ . බලන්න බැරි තරම් cringe .

    මුන් මේවා කරන්න social media වලට් video cut එකක් කපාගන්න .

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    ක්‍රිකට් ග්‍රාමීයව ව්‍යාප්ත නොවීම හා
    ග්‍රාමියත්වය ක්‍රිකට් වලට ව්‍යාප්ත වීම .
    ===============================
    අපි දන්න කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බලමු
    අර්ජුන අරවින්ද
    ගුරුසිංහ මහනාම
    හෂාන් රසල්
    මහේල සංගා
    චන්දිමාල් මැතිව්ස් ....
    ඔව් කොළඹ ,නුවර ,ගම්පහ ලොකු ඉස්කෝල වල ලොකු පවුල් වල මිනිස්සු .
    90%ක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, හොඳ පවුල් පසුබිමක්, විනයක් හැදියාවක් උගත් කමක් තියෙන ක්‍රීඩකයෝ . සල්ලි ක්‍රිකට් ගහන්න කලින්ම අත පත ගාපු මිනිස්සු .
    මෙයාලා ගොඩට අලුතින් එක්වෙන ගම වල ක්‍රීඩකයොත් අනුගමනය කලේ මෙයාලගේ විදිහ .ටීම් එකේ වයිබ් එක හැදිලා තිබුනේ ඔය ඉහත කිව්ව ක්‍රීඩකයින්ගෙන් .
    දැන් ඉන්න බහුතරය හරි පවුල් පසුබිමක්, උගත් කමක් නැහැ . හොද පාසල පසු බිමක් නැහැ . එක්කෝ ලොකු පාසල් වලට ක්‍රිකට් වලටම ආපු අය . ඉංග්‍රීසි කතා කරගන්න බැහැ . බොහොමයක් දුගී පවුල් වලින් ඇවිත් ක්‍රිකට් නිසා සල්ලි හම්බකරපු මිනිස්සු .පෙනුමත් දකුණේ බීච් බෝයිස් ලා වගේ .
    ක්‍රිකට් කියන්නේ ෆුට්බෝල් වගේ ක්‍රීඩාවක් නෙමෙයි
    ලෝකේ අනිත් ටීම් වල ක්‍රීඩකයෝ දිහා බලන්න .
    හැදියාව අතින් අපිට පහලින් ඉන්නේ බංගලිදේශේ විතරයි . අනිත් සියලු රටවල ක්‍රීඩකයෝ උගත් වැදගත් හැසිරීමක් තමයි විද්‍යාමාන කරන්නේ . අපි හිතන් ඉන්නේ ක්‍රිකට් වල තියෙන්නේ ගමට ලංකාවේ ක්‍රිකට් නොයෑමේ ප්‍රශ්නයක් කියලා හැබැයි ඇත්තටම තියෙන්නේ ගම ක්‍රිකට් වලට ආපු එකේ ප්‍රශ්නයක් ?

    -Copied
     
    wathsala2000

    Member
    Apr 8, 2011
    18
    6
    3
    match ekak dinanna kisi intent ekak naa fileding fail catch lesi miss karanwa. Lankawe unta lankawedima spinners lata mehema abarenakota nam marama lajjai. mun ekama set ekak thiyagema benefit eka bedaganna thamai player agents lata one. ekama ekek okkoma handle karaddi eka try karanne un tika team eke thiyaganna uge anith players lath use karanna. SLC ekatath ona salli withrai cricket wala diyunuwak wadk naa.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇත්ත කතාව ලංකාවේ cricket, world standards වලට upgrade උනේ නැ 2010න් පස්සේ.
    2014 world cup ගත්තේ star playersල නිසා
    atta..T20 thama sahenna awulma format eka ape ayage
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මුට ටිකක් හරි ඔලුවක් තියනව කියලා හිතුවේ .
    මේ කරපු වැඩෙන් මොන තරම් මානසික අවුල් එකෙක්ද කියලා හිතුන ... අරුන් 83-6 ඉදන් අන්තිම ඕවර් 4ට 5ට 70/80ක් ගහල තියෙද්දී team එකේ උන්ට කොච්චර අවුල් ගිහින් තියෙන්න ඕන ද . මූ මේ මැච් එකේ අන්තිම බොලේ පොඩ්ඩක් පැත්තකට වැටිලා දාන පඩ ෂෝ එකෙන් මුන් ඉන්න මොන වගේ පොන්න මානසිකත්වයක ද හිතාගන්න බෑ . මුන්ගේ celebrations තහනම් කරන්න ඕනේ . බලන්න බැරි තරම් cringe .

    මුන් මේවා කරන්න social media වලට් video cut එකක් කපාගන්න .
    මුන් මේවා කරන්න social media වලට් video cut එකක් කපාගන්න.

    ow meka thama atta. ita passe e kalla kapala video ekak hadanawa. oka last ball kiyala kalekin amathaka wenawa. supiri catch ekak gatta kiyala pora karanawa.

    ape un podi team ekaka wicket ekak giyama puduma celebration ekak danne. nikan tharahak wage. india un nam ganan ganneth na wicket giyama. zimbabway match eketh india un lokuwata celebrate karanne na.
     
    • Like
    Reactions: War Fighter

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ක්‍රිකට් ග්‍රාමීයව ව්‍යාප්ත නොවීම හා
    ග්‍රාමියත්වය ක්‍රිකට් වලට ව්‍යාප්ත වීම .
    ===============================
    අපි දන්න කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බලමු
    අර්ජුන අරවින්ද
    ගුරුසිංහ මහනාම
    හෂාන් රසල්
    මහේල සංගා
    චන්දිමාල් මැතිව්ස් ....
    ඔව් කොළඹ ,නුවර ,ගම්පහ ලොකු ඉස්කෝල වල ලොකු පවුල් වල මිනිස්සු .
    90%ක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, හොඳ පවුල් පසුබිමක්, විනයක් හැදියාවක් උගත් කමක් තියෙන ක්‍රීඩකයෝ . සල්ලි ක්‍රිකට් ගහන්න කලින්ම අත පත ගාපු මිනිස්සු .
    මෙයාලා ගොඩට අලුතින් එක්වෙන ගම වල ක්‍රීඩකයොත් අනුගමනය කලේ මෙයාලගේ විදිහ .ටීම් එකේ වයිබ් එක හැදිලා තිබුනේ ඔය ඉහත කිව්ව ක්‍රීඩකයින්ගෙන් .
    දැන් ඉන්න බහුතරය හරි පවුල් පසුබිමක්, උගත් කමක් නැහැ . හොද පාසල පසු බිමක් නැහැ . එක්කෝ ලොකු පාසල් වලට ක්‍රිකට් වලටම ආපු අය . ඉංග්‍රීසි කතා කරගන්න බැහැ . බොහොමයක් දුගී පවුල් වලින් ඇවිත් ක්‍රිකට් නිසා සල්ලි හම්බකරපු මිනිස්සු .පෙනුමත් දකුණේ බීච් බෝයිස් ලා වගේ .
    ක්‍රිකට් කියන්නේ ෆුට්බෝල් වගේ ක්‍රීඩාවක් නෙමෙයි
    ලෝකේ අනිත් ටීම් වල ක්‍රීඩකයෝ දිහා බලන්න .
    හැදියාව අතින් අපිට පහලින් ඉන්නේ බංගලිදේශේ විතරයි . අනිත් සියලු රටවල ක්‍රීඩකයෝ උගත් වැදගත් හැසිරීමක් තමයි විද්‍යාමාන කරන්නේ . අපි හිතන් ඉන්නේ ක්‍රිකට් වල තියෙන්නේ ගමට ලංකාවේ ක්‍රිකට් නොයෑමේ ප්‍රශ්නයක් කියලා හැබැයි ඇත්තටම තියෙන්නේ ගම ක්‍රිකට් වලට ආපු එකේ ප්‍රශ්නයක් ?

    -Copied
    Sanath Jayasooriya game ekek thamai. Game unge vinayak na kiyanne kohomada? Wanidu ehema umba hithanne game salli nathi un kiyalada? Game salli nathi duppath ekekta scl walata B team ekatawath yanna ba yako. Ekko acadamy, nathnm scl coachlage club, owage inna ona. Dan team eke inna unge 50% witharai gon panne. 100% ma neme.

    Gon panawa kiuwwe skill neme. Unge decepline

    මුන් මේවා කරන්න social media වලට් video cut එකක් කපාගන්න.

    ow meka thama atta. ita passe e kalla kapala video ekak hadanawa. oka last ball kiyala kalekin amathaka wenawa. supiri catch ekak gatta kiyala pora karanawa.

    ape un podi team ekaka wicket ekak giyama puduma celebration ekak danne. nikan tharahak wage. india un nam ganan ganneth na wicket giyama. zimbabway match eketh india un lokuwata celebrate karanne na.
    Ithn ban dinaanna.puluwan e team walata gahala witharane. Me para AUS unta gahuwe, Unge kohomath team eka forme eke na. Boler kenek na. Ekai
    ------ Post added on Feb 27, 2026 at 4:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    මුන් මේවා කරන්න social media වලට් video cut එකක් කපාගන්න.

    ow meka thama atta. ita passe e kalla kapala video ekak hadanawa. oka last ball kiyala kalekin amathaka wenawa. supiri catch ekak gatta kiyala pora karanawa.

    ape un podi team ekaka wicket ekak giyama puduma celebration ekak danne. nikan tharahak wage. india un nam ganan ganneth na wicket giyama. zimbabway match eketh india un lokuwata celebrate karanne na.
    WQGHNHd.jpg
    igx1EOL.jpg
    ItGB4Aq.jpg
    ESbyfIB.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113
    අපේ උන් මැදට ගිහින් හරියට සෙල්ලම් කරනවා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ .

    සරලම දේ දැන් ක්‍රිකට් ගහන උන්ට සාමාන්‍ය බුද්ධියක් නෑ ! ඉස්සර ගහපු උන්ට මොනව උනත් මොලේ තිබ්බ . ඒක නිසා තමයි උන් ක්‍රිකට් වලින් පස්සෙත් වෙන වෙන ක්ෂේත්‍ර වලින් ඉස්සරහට ගියේ . ලංකාව represent කරන්න පුලුවන් මට්ටමක ඉන්නේ . දැන් උන්ට ඒක නෑ . කඩ්ඩත් බෑ නේ අඩුම ගානේ හරියට . ඒකත් මොලේ නැති එකේ එක මිනුමක් තමයි .
    ඉන්දියාවේ උන් ට මොලේ තියනව . දැන් සෙල්ලම් කරන උන්ටත් මොලේ තියනව . ගොඩක් උන් ඉගෙන ගෙන තියන උන් . තීරණ ගන්න පුලුවන් ඒ වගේ උන්ට මැදදී .
    අපේ උන්ට යන්න කලින් කටපාඩම් කරලා දෙන tactics විතරයි කරන්නේ . එතනින් එහා දෙයක් හිතල කරන්න බෑ .
    Spin වලට ගහන්නත් බැරි මොලේ නැති නිසා තමයි