SL කෙල්ලන්ගෙ අලුත්ම psyco රැල්ල

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    nothing_to_do_here_gif_by_cartoonzack-d5l4eqj.jpg
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අනේ මන්ද බන්ස් මුන් ඔක්කොම මෝල් වෙලා, සූර් වෙලා ,බූට් වෙලා, තියෙන්නෙ කුඩු ගහලද ගන්ජ ගහලද කියල
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං තාමත් රජයෙන් මිනිස්සුන්ව දෙන්නෑ බෙහෙත් පරීක්ෂා කරන්න :dull: :dull:
    ඇයි බං මේ වගේ උන්ව අරං ගිහිං ඔය වඳුරො මරණව වෙනුවට පරීක්ෂණ වලට ගන්න බැරි :dull: :dull:
    යූටියුබ් ගියා, බූට් සින්දුවක් දාල තියෙන කලු කැට කොත අනාත සිඞ්හල කිකිලියක්ව හොයාගත්ත, පියාඹන පීරිසියක් වගේ හදාගත්තු යානෙකිං ඇවිල්ල ඉස්සුව :dull: :dull:
    වඳුරන්ගෙ ජීවිතත් ඉතුරුයිනෙ අනික බෙහෙත් එහෙම වඳුරන්ට වඩා සාර්ථකව ටෙස්ට් කලෑකි කෙලින්ම මිනිස්සු නිසා :dull: :dull:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අර හැමදාම නිව්ස් වලට කියනව නේද රටේ හැම තැනම පෙති,ටොෆී,බුල්ටො,චුඉන්ගම් විදිහට මත්ද්‍රව්ය පැතිරිලා කියල

    ඒහ හරි වෙන්නැති පේන්නැද්ද ඒ මත් ටොෆී චුඉන්ගම් කාපු එවුන්ද කොහෙද පිස්සු වැටිල බූට් සයිකො ගහල:D:D

    ඉස්පිරිතාල වල හෙට අනිද්ද ඩෙන්ගු රෝගීන්ට ඉඩ මදිවේවි
    මේවගේ බූට් සයිකො ලෙඩ්ඩු හෙට අනිද්ද වෙනකොට සන්නිපාත වෙලා ඇම්බුලන්ස් පිටින් අරන් එයි පොලිමේ:D:D

    නැත්නම් එකපාරට වැස්සත් එක්ක ආපු වසන්ගතයක් ද දැන්නෑ බූට් ලෙඩේ
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ඔන්න ඕව අස්සේ මෙන්න මේ විදියෝවත් තිබුන.. මට නම් බලල හෙන දුකක් ඇති උනේ..

     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොකක්ද බන් ලංකාවෙ සිංහල ගෑනුන්ට වෙලා තියෙන්නෙ:rofl:
    මෙහෙම යනකොට මුන්ම මුන්ගෙ නියුඩ් විඩියෝ තරගෙට අප්ලෝඩ් කරයි ලගදිම

    ගොඩක් ඉස්කෝලවලත් කෙල්ලො ඉගෙනීම පැත්තක දාල මේවගේ සීන් කරනවලු දැන්

    කලියුග කාලෙ හරියටම හරි වගේ...පොඩි කෙල්ලො පවා මෝල් වීම හැර කරන වෙන දෙයක් නෑ දැන්
    :D

    loku deyak ehema danawanam ban
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මට වස කෝප්පයක් ගෙනත් දියන් හසන්ත... :confused::confused::confused::confused::confused: