SL කෙල්ලන්ගෙ අලුත්ම psyco රැල්ල

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    6ztxdf.png

    :lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපේ මිනිස්සු සමාජ ජාල ග්‍රහණය කරගෙන තියෙන විදිහේ පොඩි අවුලක් තියෙනවා ..
    හරියට නිකන් dildo එකකින් හොද්දක් හැඳි ගානවා වගේ වැඩක් මේක :dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඉතිං තාමත් රජයෙන් මිනිස්සුන්ව දෙන්නෑ බෙහෙත් පරීක්ෂා කරන්න :dull: :dull:
    ඇයි බං මේ වගේ උන්ව අරං ගිහිං ඔය වඳුරො මරණව වෙනුවට පරීක්ෂණ වලට ගන්න බැරි :dull: :dull:
    යූටියුබ් ගියා, බූට් සින්දුවක් දාල තියෙන කලු කැට කොත අනාත සිඞ්හල කිකිලියක්ව හොයාගත්ත, පියාඹන පීරිසියක් වගේ හදාගත්තු යානෙකිං ඇවිල්ල ඉස්සුව :dull: :dull:
    වඳුරන්ගෙ ජීවිතත් ඉතුරුයිනෙ අනික බෙහෙත් එහෙම වඳුරන්ට වඩා සාර්ථකව ටෙස්ට් කලෑකි කෙලින්ම මිනිස්සු නිසා :dull: :dull:

    :D:yes::yes::yes::yes::D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගැන වැඩිය හිතන්න එපා බං.. මුන්ගෙ මොල කුරුවල් වෙලා තියෙන්නෙ.. කාලෙන් කාලෙට විවිධාකාර ගොන් ආතල් ගන්නවා.. ඔය හැමදේම කරන්නෙ ජනප්‍රිය වෙන්න.. අවුලක් නෑ.. උන්ට හොඳයි නම් අපිට මොකෝ..