SL Army Caption

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    Machan mekai scene eka mage yaluwek innawa degree ekak thiyenawa,IT industry 3 years exp thiyenawa danata 60k wage gannawa,uta army eke caption set wela,uta dan hithaganna baruwa inne mokada karanne kiyala :dull:

    1k withara ganna puluwanlu thawa auruddakin wage dan inna thaninma,danna ekek podi sup ekak depanko idea ekak ganna mokada karanne kiyala.. :)

    Naththam bump ekak wath dapan :nerd:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    IT Officer giyath danna widiyata Military Training ehema karanna ona lokkanta dekata newila inna ona ewa awulak nathnam job eka hodaine
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    මචං ඕකේ දෙපැත්තක් තියෙනවා. සෙට් වෙන තැන අනුව තමයි අනාගතය තීරණය වෙන්නේ, මම දන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම ඩිරෙක්ට් කැප්ටන් ගිහිල්ල අවුරුදු 5කින් වගේ අයින් වුනා. උන්ට සෙට් නොවුන එක තමයි රීසන් එක. නේවි, එයාර්ෆෝස් අයි.ටී යන එවුන් නම් මලාට අයින් වෙන්නේ නැහැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    bump,,
    army eke captain post ekata kelinma gannawada bun ??
    Degree thiyena un gannawa ban..
    IT Officer giyath danna widiyata Military Training ehema karanna ona lokkanta dekata newila inna ona ewa awulak nathnam job eka hodaine
    Ehema scene nam na ban,polisiya newei ne..
    mata nam hitenne tawa 1year witara iwasanna kiyapan..1lak hamba wenawa nam..army 1ta ganne 70 tada koheda..okata giya wage nemei..aye enna ba...
    E moko ban e :dull:
    මචං ඕකේ දෙපැත්තක් තියෙනවා. සෙට් වෙන තැන අනුව තමයි අනාගතය තීරණය වෙන්නේ, මම දන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම ඩිරෙක්ට් කැප්ටන් ගිහිල්ල අවුරුදු 5කින් වගේ අයින් වුනා. උන්ට සෙට් නොවුන එක තමයි රීසන් එක. නේවි, එයාර්ෆෝස් අයි.ටී යන එවුන් නම් මලාට අයින් වෙන්නේ නැහැ.
    Mokada machn un denna ain une? Ai air force navy unge mokada scene eka...
    Naththam bump ekak wath dapan
    Thanks macho