Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL ARMY vs LTTE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියම මුලින් Sounds එකක් මේ Video එක බලල ඉන්න. අපේ පොඩි ඈයො ඉන්නව නම් බලන්න අනිවාර්යයෙන්ම. මේ වගේ කාලයක් තිබුන අපේ රටේ.. ඒ එ්වයෙ පොඩි මතක සටහන් ටිකක්.. තැන තැන බෝම්බ. අපේ රට තිබුනෙ හරියට දැන් Afganistan වල වගේ උතුරු නැගෙනහිර පලාත් වල. මහ රෑට මිනිස්සු ගෙවල් වල හිටියෙ නෑ බයේ. පොඩි ළමයින්ව කකුල් වලින් අල්ලල ගස් වල ගහල මරපු කාලයක් තිබුන. මේ ඒ ගැන පොඩි විස්තරයක්. මේ Video එක බලල දෙවනි Video එක බලන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව.

[YOUTUBE]fTsg70CHdVA[/YOUTUBE]

දැන් මේ Video එක බලන්න... සම්පූර්ණයෙන්ම බලන්න...

[YOUTUBE]I8JFi2_4gsw[/YOUTUBE]

ඇඟේ හිරිගඬු පිපුනෙ නැද්ද මචෝ? මේ අපේ අභිමානය මචං.. මේ මිනිස්සු තමයි අපිව බේර ගත්තෙ. මේ මුලු ලංකාවෙම මහා භිෂණය නැති කරල දැම්මෙ.. දැන් මේ UNP එකට පන දෙන්න ඉන්න මල්ලිල ටිකට සතුටුද අපේ මේ වීරයො ටික හිරේ දාද්දි? දුකයි මචෝ.. ඇත්තටම දුකයි.... ඇඬෙනව මට නම්....

අපි හොරා හොරා කියල පන්නද දැම්මෙ මේ මුළු රටම ඇත්තටම බේරගන්න නායකත්වය දීපු නායකවය මචෝ...  UNP එකට පන දෙන්න ඉන්න නංගිල මල්ලිල පොඩ්ඩක් හදවතට තට්ටු කරල බලන්න තමන් හරිද කියල.....

දැන් මේව බලන්න... මේ ඔයාලගෙ සුපිරිසිදු නායකය මේ රට විනාස කරපු ඈයො එක්ක කරපු දේවල්.. එකට පවුල් කෑව වගේ කරපු දේවල්

[YOUTUBE]XyPfB4Zwk6k[/YOUTUBE]

සමාවෙන්න ඕන හිත රිදුන නම් UNP මල්ලිල නංගිලට. අපේ යුධ විරුවන්ට මෙහෙම කෙලවද්දි ගොඩක් රිදෙනව මචං.. REP කැපුවත් කමක් නෑ....

[QUOTE="sajith.xp.pk, post: 19337787, member: 142270"] [SIZE="5"]කට්ටියම මුලින් Sounds එකක් මේ Video එක බලල ඉන්න. අපේ පොඩි ඈයො ඉන්නව නම් බලන්න අනිවාර්යයෙන්ම. මේ වගේ කාලයක් තිබුන අපේ රටේ.. ඒ එ්වයෙ පොඩි මතක සටහන් ටිකක්..:no: තැන තැන බෝම්බ. අපේ රට තිබුනෙ හරියට දැන් Afganistan වල වගේ උතුරු නැගෙනහිර පලාත් වල. මහ රෑට මිනිස්සු ගෙවල් වල හිටියෙ නෑ බයේ. පොඩි ළමයින්ව කකුල් වලින් අල්ලල ගස් වල ගහල මරපු කාලයක් තිබුන. මේ ඒ ගැන පොඩි විස්තරයක්. මේ Video එක බලල දෙවනි Video එක බලන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. [YOUTUBE]fTsg70CHdVA[/YOUTUBE] දැන් මේ Video එක බලන්න... සම්පූර්ණයෙන්ම බලන්න... [YOUTUBE]I8JFi2_4gsw[/YOUTUBE] ඇඟේ හිරිගඬු පිපුනෙ නැද්ද මචෝ? මේ අපේ අභිමානය මචං.. මේ මිනිස්සු තමයි අපිව බේර ගත්තෙ. මේ මුලු ලංකාවෙම මහා භිෂණය නැති කරල දැම්මෙ.. දැන් මේ UNP එකට පන දෙන්න ඉන්න මල්ලිල ටිකට සතුටුද අපේ මේ වීරයො ටික හිරේ දාද්දි? දුකයි මචෝ.. ඇත්තටම දුකයි.... ඇඬෙනව මට නම්.... :sorry: අපි හොරා හොරා කියල පන්නද දැම්මෙ මේ මුළු රටම ඇත්තටම බේරගන්න නායකත්වය දීපු නායකවය මචෝ... :no: UNP එකට පන දෙන්න ඉන්න නංගිල මල්ලිල පොඩ්ඩක් හදවතට තට්ටු කරල බලන්න තමන් හරිද කියල..... දැන් මේව බලන්න... මේ ඔයාලගෙ සුපිරිසිදු නායකය මේ රට විනාස කරපු ඈයො එක්ක කරපු දේවල්.. එකට පවුල් කෑව වගේ කරපු දේවල් :sorry: [YOUTUBE]XyPfB4Zwk6k[/YOUTUBE] සමාවෙන්න ඕන හිත රිදුන නම් UNP මල්ලිල නංගිලට. අපේ යුධ විරුවන්ට මෙහෙම කෙලවද්දි ගොඩක් රිදෙනව මචං.. REP කැපුවත් කමක් නෑ.... :sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom