SL ARMY vs LTTE

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    කට්ටියම මුලින් Sounds එකක් මේ Video එක බලල ඉන්න. අපේ පොඩි ඈයො ඉන්නව නම් බලන්න අනිවාර්යයෙන්ම. මේ වගේ කාලයක් තිබුන අපේ ර‍ටේ.. ඒ එ්වයෙ පොඩි මතක සටහන් ටිකක්..:no: තැන තැන බෝම්බ. අපේ රට තිබුනෙ හරියට දැන් Afganistan වල වගේ උතුරු නැගෙනහිර පලාත් වල. මහ රෑට මිනිස්සු ගෙවල් වල හිටියෙ නෑ බයේ. පොඩි ළමයින්ව කකුල් වලින් අල්ලල ගස් වල ගහල මරපු කාලයක් තිබුන. මේ ඒ ගැන පොඩි විස්තරයක්. මේ Video එක බලල දෙවනි Video එක බලන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව.

    දැන් මේ Video එක බලන්න... සම්පූර්ණයෙන්ම බලන්න...

    ඇ‍ඟේ හිරිගඬු පිපුනෙ නැද්ද මචෝ? මේ අපේ අභිමානය මචං.. මේ මිනිස්සු තමයි අපිව බේර ගත්තෙ. මේ මුලු ලංකාවෙම මහා භිෂණය නැති කරල දැම්මෙ.. දැන් මේ UNP එකට පන දෙන්න ඉන්න මල්ලිල ටිකට සතුටුද අපේ මේ වීරයො ටික හිරේ දාද්දි? දුකයි මචෝ.. ඇත්තටම දුකයි.... ඇ‍ඬෙනව මට නම්.... :sorry:

    අපි හොරා හොරා කියල පන්නද දැම්මෙ මේ මුළු රටම ඇත්තටම බේරගන්න නායකත්වය දීපු නායකවය මචෝ... :no: UNP එකට පන දෙන්න ඉන්න නංගිල මල්ලිල පොඩ්ඩක් හදවතට තට්ටු කරල බලන්න තමන් හරිද කියල.....

    දැන් මේව බලන්න... මේ ඔයාලගෙ සුපිරිසිදු නායකය මේ රට විනාස කරපු ඈයො එක්ක කරපු දේවල්.. එකට පවුල් කෑව වගේ කරපු දේවල් :sorry:

    සමාවෙන්න ඕන හිත රිදුන නම් UNP මල්ලිල නංගිලට. අපේ යුධ විරුවන්ට මෙහෙම කෙලවද්දි ගොඩක් රිදෙනව මචං.. REP කැපුවත් කමක් නෑ.... :sorry:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රණවිරුවන්ව හොඳ දේට වගේම නරකදේවල් වලටත් පහුගිය ආණ්ඩුව පාවිච්චි කරා.
    හොඳ දේවල් කිව්වෙ.. සුද්ධ පවිත්‍ර වැඩ, ඉදිකිරීම් වැඩ.
    නරක දේවල් තමයි.. තරහා කාරයින්ව උස්සන්න ස්පෙෂල් යුනිට්ස් තිබ්බා. සමහරවිට මරලා දාන.

    ගෝඨා කියන්නේ සුපිරි මොලයක්. රාජපක්ෂලා හිතුවේ නෑ කවදාවත් පරදීයි කියලා. ඒ නිසා තිබ්බ හැම දේකින්ම උපරිම ප්‍රයෝජන ගත්තා. ගෝඨගේ උවමනාවට කෙරුවත් නේවි හෝ ආමි එකේ අය කරේ වැරදි වැඩක්. මේවා තමයි අද ඇවිස්සිලා තියෙන්නේ.

    unp කාරයෝ රනවිරුවන්ට ආදරේ නෑ
    jvp කාරයෝ රනවිරුවන්ට ආදරේ නෑ
    මේ වගේ ගොන් තර්ක ගේන්න එපා. අපි දන්නවා ගෝඨා මොනාද කරේ කියලා.
     
    ගෝඨා කරා නම් ගෝඨා ව එපායැ හිරේ දාන්න. ඇයි රණවිරුවො. මොනවද මේ යුධ අපරාධ? :eek:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    12250164_1073198612724456_5931184302104102617_n.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගෝඨා කරා නම් ගෝඨා ව එපායැ හිරේ දාන්න. ඇයි රණවිරුවො. මොනවද මේ යුධ අපරාධ? :eek:

    මුල ඉඳන් අගට ඔක්කෝම පීරගෙන යනවා බන්. අපි වෙනුවෙන් දුක් විඳපු දෙවිවරු. දුකයි තමයි බන්. ගෝඨා දෙයක් කිව්වම කරන්න බැහැ කියන්නත් බෑ නේ. ඒනිසාම කරන්න ඇති. පැහැර ගැනීම් උනේ නැහැ කියන්න බෑනේ බන්. කතාවට කියන්නේ බන් සමහර කුඩු බිස්නස් කාරයෝ ජීවිතේටම කුඩු ඇහැකින් දැකපු නැති අය කියලා. ඒ වගේ තමයි. ගෝඨා ලේ බිංදුවක් නොදැක්ක කෙනෙක් වෙන්න ඇති. ඒත් මෙහෙයවීම එයාගෙ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙන් මහවිරු සමරන්න ඉල්ලනවා,මෙහෙන් කොටින්ට ඇප දෙනවා
    අරහේ හර්තාල් කරලා ඉල්ලිම් දිනාගන්නවා,ඒ අස්සෙ තහනම් කරපු කොටි සංවිධාන වල තහනම අයින් කරනවා
    මේ ආමි එකෙ අය කුදලගෙන යනවා,නේවි කෑම්ප් වලට UN එකෙන් පනිනවා
    ඒ අස්සෙ අපේ එවුන් එවාට හුරේ දාලා ඒවා සධාරණ කරනවා
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    දැං සිංහ නාද කරන හුඟක් අය ඒ කාලෙ හැංගිලා ඉඳගෙන ආමි එකේ කකුලෙං ඇද්ද :lol:
    ජීවිත සෑහෙන ගානක් නැති කරගෙන තොප්පිගල අල්ල ගත්තම, ඒක වැඩකට නැති මහා කැලයක් කිව්ව...
    ආමි එක කිලිනොච්චි කියල මැදවච්චි යනව කිව්ව... අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්ව...
    හැම ජයග්‍රහණයක්ම බාල්දු කරල තමයි කතා කරේ ආමි එකේ සහ මිනිස්සුන්ගෙ මොරාල් එක නැති කරල කොටින්ට වාසිය අරං දෙන්න :yes:
     
    • Like
    Reactions: fundude

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    maath unp chande dunne bn. mahindaya anthima kaale kelapu pissu dakala epama welaa dunne unp ekata.

    eth budget ekatai ,mae gon wada walatai maath wiruddai.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    maath unp chande dunne bn. mahindaya anthima kaale kelapu pissu dakala epama welaa dunne unp ekata.

    eth budget ekatai ,mae gon wada walatai maath wiruddai.

    එල මචං... මමත් මෛත්‍රීට දුන්නෙ බන්... මට නම් ඇති උනා. දැන් තමයි තේරෙන්නෙ ඇයි වයසක කට්ටිය, වැඩිහිටියන්ගෙන් ගොඩ දෙනෙක් UNP එකට පලු යන්න බනින්නෙ කියල.. අපි මේක හදමු බන්. අපෙන් වෙච්ච වැ‍රැද්ද. අනිවා හදන්න ඕන බන්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුල ඉඳන් අගට ඔක්කෝම පීරගෙන යනවා බන්. අපි වෙනුවෙන් දුක් විඳපු දෙවිවරු. දුකයි තමයි බන්. ගෝඨා දෙයක් කිව්වම කරන්න බැහැ කියන්නත් බෑ නේ. ඒනිසාම කරන්න ඇති. පැහැර ගැනීම් උනේ නැහැ කියන්න බෑනේ බන්. කතාවට කියන්නේ බන් සමහර කුඩු බිස්නස් කාරයෝ ජීවිතේටම කුඩු ඇහැකින් දැකපු නැති අය කියලා. ඒ වගේ තමයි. ගෝඨා ලේ බිංදුවක් නොදැක්ක කෙනෙක් වෙන්න ඇති. ඒත් මෙහෙයවීම එයාගෙ.

    පල ඩෝ යන්න පීරන් යනවා හමුදවෙ කොල්ලොටික
    නාවික හමුදා බුද්ධි අංශය යටතේ ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කල නිළධාරීන් කිහිප දෙනෙකු ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුව ගැනීමට නියමිත පිරිස 20කට වැඩි වැඩිවනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.

    මෙම හමුදා කඳවුරේ වධකාගාරයක් ඇතැයි පසුගියදා එම කඳවුර නිරීක්‍ෂණය කල එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් කල ප‍්‍රකාශයක් අනුව මේ වන විටත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
     
    • Like
    Reactions: fundude

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙන් මහවිරු සමරන්න ඉල්ලනවා,මෙහෙන් කොටින්ට ඇප දෙනවා
    අරහේ හර්තාල් කරලා ඉල්ලිම් දිනාගන්නවා,ඒ අස්සෙ තහනම් කරපු කොටි සංවිධාන වල තහනම අයින් කරනවා
    මේ ආමි එකෙ අය කුදලගෙන යනවා,නේවි කෑම්ප් වලට UN එකෙන් පනිනවා
    ඒ අස්සෙ අපේ එවුන් එවාට හුරේ දාලා ඒවා සධාරණ කරනවා

    :no::angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ දේශප්‍රේමී පණතට සමාන පනත් කෙටුම්පතක්‌ ගෙන ඒමට රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (23 දා) පැවසීය.

    මෙම ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායමද රජයෙන් ඉල්ලා තිබේ.
    http://www.divaina.com/2015/11/24/news08.html

    Monday, 23 November 2015

    The recently released propaganda magazine of Islamic State of Iraq and Syria (ISIS) has carried an article featuring the Sri Lankan who was reportedly killed in Syria, who was described by media as "Sri Lanka's first ISIS fighter".

    The article makes a chilling revelation, claiming that 16 other Sri Lankan Muslims, including his parents, wife and six children, joined the ISIS along with him.
    http://www.asianmirror.lk/news/item...ned-with-16-others-claims-propaganda-magazine
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    Sirawata. Mahindayai Namalui polu aragena gihin LTTE unta panna panna gahapu hati ada wage mathakai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුල ඉඳන් අගට ඔක්කෝම පීරගෙන යනවා බන්. අපි වෙනුවෙන් දුක් විඳපු දෙවිවරු. දුකයි තමයි බන්. ගෝඨා දෙයක් කිව්වම කරන්න බැහැ කියන්නත් බෑ නේ. ඒනිසාම කරන්න ඇති. පැහැර ගැනීම් උනේ නැහැ කියන්න බෑනේ බන්. කතාවට කියන්නේ බන් සමහර කුඩු බිස්නස් කාරයෝ ජීවිතේටම කුඩු ඇහැකින් දැකපු නැති අය කියලා. ඒ වගේ තමයි. ගෝඨා ලේ බිංදුවක් නොදැක්ක කෙනෙක් වෙන්න ඇති. ඒත් මෙහෙයවීම එයාගෙ.

    එතකොට යුද්ධ කලේ හමුදා කාරයෝ කියලා කලින් කිව්ව එක වැරදිද? :lol::lol:
     
    • Like
    Reactions: fundude