DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උපාධිධාරියෙක් විදිහට (කළමනාකරණ උපාධි) ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වෙන්න පුළුවන් අවස්ථා මොනවාද? දැනගැනීම පිණිසයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උපාධියක් තියෙන කෙනෙක්ව 2 වන ලුතිනන් හරි කපිතාන් වගේ තනතුරු වල ඉඳල ගන්නේ.
    හැබැයි මුලික යුධ පුහුණුව කොහොමත් අනිවාර්යයි.