SL Blacklisted Companies

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Summery of black list
1) hameedia negambo
2)laptop.lk
3)Kelaniya bodhirukkarama Labrador puppies
4)ikman.lk dog add scam
5) nolimit hidden cameras in change rooms
6) srilanka telecom
7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
10) PC house kandy
11)durst electronics kollupitiya
12)tech zone
13)da meal kalubovila
14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
17)vajira house builders (check balumgala on YouTube )
18)preimire telecom
19)UNIX CREATION,UNITY PLAZA
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
පැමිණිල්ලක් කිරීමට පෙර

ඔබගේ පැමිණිල්ල පිළිබදව හොදින් අධ්‍යනය කොට පැහැදිළි අවබෝධයක් ලබා ගන්න.
පැමිණිල්ලට අදාළ ලිපි ලේඛන සියල්ල සූදානම් කර ගන්න
ඔබගේ සේවාදායකයා වෙත පැමිණිල්ල කරන්න. සෑම විටම අදාළ ලිපි ලේඛන සමග පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න. (දුරකථන මාර්ගයෙන් ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නම් එයම ලිපියකින් ද ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
පැමිණිල්ලේ කටයුතු සදහා අවශ්‍ය සියළුම තොරතුරු ලබා දීමට වගබලා ගන්න. උදා : ඔබගේ දුරකථන අංක, ලිපිනයන්, අවශ්‍ය ලියවිලිවල පිටපත්.
පැමිණිල්ල පිළිබද නිරවුල් සහ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න.
පැමිණිල්ල කිරීමට පසු.

ඔබ කරන ලද පැමිණිල්ල පිළිබද වාර්තා තබා ගන්න. (ඔබගේ පැමිණිල්ල දුරකථන මාර්ගයෙන් කරන ලද්දේ නම් අමතන ලද පුද්ගලයා / පුද්ගලයින්ගේ නම්. දිනය / ලැබුණු පිළිතුර / පිළිතුරු )
ඔබගේ සේවාදායකයාට පැමිණිල්ලේ කටයුතු කරගෙන යාමට සැලකිය යුතු කාලයක් ලබාදෙන්න (පැමිණිල්ල අනුව වෙනස් වේ) හැකි නම් දුරකථන මාර්ගයෙන් පසු විපරම් කරන්න.
ඔබගේ පැමිණිල්ල සදහා ප්‍රතිචාරයක් හෝ සාධාරණ විසදුමක් නොලැබුණේ නම් පැමිණිලි සදහා විසදුම් ලබා දීමට පිහිටුවන ලද ඉහළ අධිකාරියකට හෝ කමිටුවකට අභියාචනයක් ඉදිරිපත් කරන්න.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත තැපැල් මාර්ගෙයන් හෝ ෆැක්ස් මාර්ගයෙන් ලිඛිත පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා පහත සදහන් ලිපිනයට යොමු කරන්න.

ලිපිනය :

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
1, 2, මහල,
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ශ්‍රී ලංකාව.
ෆැක්ස් (011) 2399148

http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=en
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතු බලතල මොනවාද?

* 13 සහ 32 වගන්ති යටතේ පාරිභෝගික පැමිණිලි පිළිබඳ පරික්ෂණ පැවැත්වීමේ බලය
* පනතේ සඳහන් සීමාවන් යටතේ නිෂ්පාදකයින් සහ වෙළඳුන් සමඟ ලිඛිත ගිවිසුම්වලට එළඹීම
* ජන ජීවිතයට අත්‍යවශ්‍ය යැයි හඳුනාගත් නිශ්චිත භාණ්ඩ වල මිල පිළිබඳව මැදිහත් වීමට
* භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ ප්‍රමිති සහ පිරිවිතර නිශ්චය කිරීම (ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් නියම කරන ලද ප්‍රමිති සහ පිරිවිතර ක්‍රියාවට නැංවීම)
* වෙළෙඳුන්ගෙන් තොරතුරු ඉල්ලා සිටීමේ බලය
* පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 58 වගන්තිය යටතේ තහනමට ගන්නා ලද භාණ්ඩ අධිකරණයේ තීරණය අනුව බැහැර කිරීම හා අදාල මුදල් අධිකාරියෙහි අරමුදලට බැර කිරීම
* පනත යටතේ සඳහන් වැරදි සංඥය වැරදි ලෙස හඳුන්වන අතර එම වැරදි සඳහා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය
* 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව අධිකාරියේ තෝරාගත් නිලධාරින්ට සාම නිලධාරීන් වශයෙන් කටයුතු කිරීමේ බලය.
 
rachitha89

Member
May 7, 2009
580
16
0
DINAPALA EKEN CAMERA GANNA EPA WARRANTY I YEAR IVARA VECHCHA GAMAN BOARD EKA GIYA 30,000 MAMA HODATA DANNA FAMILY EKAKA UNCLE KIVVE :yes:
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
http://www.elakiri.com/forum/showthread.php?t=1506813
Join Date: May 2012

මෙන්න හොරු..ඔබත් අහු උනාද​? - Today, 11:05 AM
යාලුවනේ, මම මේ නූල පටන් ගත්තේ කවුරු කවුරුත් අහු උන හොරු ගැන අනෙක් අය දැනුවත් කරන්න​..

පටන් ගැනීමක් විදිහට මම හොරු දෙන්නෙක් ගැන කියන්නම්. ඔයාලත් සහයෝගයක් දෙන්න.

01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්‍ය​, වෙද මැදුර​, ඉද්දගොල්ල හන්දිය​, වැල්ලව​, කුරුණෑගල​

මූ ලෝක හොරෙක්. අපේ මාම කෙනෙක්ගෙ යාලුවෙක් ගහෙන් වැටිල කොන්ද කැඩිල එකතැන දැන් අවුරුදු දෙකක්. මූ හොඳ කරන්න බාර අරන් මේ වෙද්දි ලක්‍ෂ දෙකකට වැඩිය සල්ලි අරන් තියෙනවා.ලෙඩා තාම හිටපු විදිහමයි. පස්සෙ වැඩේ මාට්ටු වුනාම අපේ නෑයො මූට නෙලන්න හැදුවෙ. ඒ පාර තව මසෙකින් ලක්‍ෂයක් ආපහු දෙන්නම් කිව්වා.

තව අක්ක කෙනෙක් හිසේරදේකට බෙහෙත් ගන්න ගිහින් මූ 35000 ක් ඉල්ලලා. අක්කට වැඩේ තේරිල මුලින්ම අතැරල .​. කියන විදිහට මූ ස්වාමීන්වහන්සේලාගෙන් පවා සහ ගහන තරම් මුදල් අරන් රවට්ටනවාලු. අහුවෙන්න නම් එපා. මූ osteoporosis, arthritis හොඳ කරල දෙන්න ලක්‍ෂ තුනක් ඉල්ලනවා. මම නම් හිතන්නෑ හොඳ කරනව ඇති කියලා.

02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.slab එක දාන්න ඉස්සර උන්ට මුලු ගානම දෙන්න ඕනේ. අපේ එකා අහු වෙලා දුන්නා. ගේ හදලා මාස 6ක් නෑ වහලේ ලීක්. ඒ මදිවට උන් පොරොන්දු වුන දවසට වඩා මාස දෙකක් කල් ගත්තා. අද එනවා, හෙට එනවා කියලා. ඉන් පස්සෙ වර්ග අඩි 3000ක් විතර සැටලිම ගහන්න එව්වෙ එක බාසයි. ඌ මාසෙකට වඩා ඒක ගැහුවා. ඒත් හරියට නෙවේ. අන්තිමට කොන්ක්‍රීට් එක දාන දවසේ සැටලිම එක තැනකින් ගිලා බැස්සා. දැන් එතන වහලෙ බේසම වගේ. අපේ පොර අහිංසකයා. ඌ ගොනා වගේ ඉවසුවා. පස් පාගන්න එපා.

03-MRF Car Care, රාජගිරිය​., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන.​.... අන්තිමට වෙනතැනකින් කාර එක හදා ගත්තේ. කොයිල් එක රිප්ලේස් කරන්න විරලු තිබ්බේ. ඌ එක 4300ට වෙන තැනකින් කරගත්තා. අර යක්කු සල්ලි ගොඩකුත් අරන් කාර් එක කාල ලු දුන්නෙ. මගේ යාලුවා mechanical side එක වැඩිය දන්නෙ නැති බුවෙක්.

කොලු ටයිප් එකෙන් ටෝල් දැම්මට මම නංඟියෙක් හොදේ. ඔයලා මෙතන කතා කරන විදිහට ගැලපෙන්නෙ මාත මල්ලි ටයිප් එකෙන් ටෝක් එක දැම්මා :

මේක දැම්මෙ REP වත් bump වත් බලාගෙන නෙවේ. අනේ තවත් අහිංසකයො නොරැවටේවා කියන උතුම් චේතනාවෙන්.

This is copied from another post
 
Last edited:

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
එහෙම කතා කරන්ඩ එපා සහෝදරය.ඒ කතාව අසාදාරනයි.අපිට දෙවියන්ගේ ආශීර්වාදය තියෙනව.ඒ හින්ද අපේ අය ලස්සනයි.ඒකට ඊරිසියා කරන එක වැරදී නේද?ලස්සන අයට දෙවියන් ආශීර්වාද කරනව.එහෙම වුනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් පවුල් ජීවිත ලස්සන වෙනව.ඕගොල්ලෝ එකට ඊරිසියා කරන්ඩ එපා.:)

හැබැයි ගඳයි........
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මේ නුල අපි හෙමොටම වැදගත් ඔයාලව රවට්ටපු ශෝප්ස්,හොටෙල්,websites තියනවනම් මෙතන දණ්ඩ විස්තරයත් එක්ක
අපේ යාළුවන්ට ප්‍රොයෝජනවත්,බොරුනම් දණ්ඩ එපා! එළකිරි සමාජය වශයෙන් හොරවැඩ කරන අයගෙන් බේරෙමු.

Ex- hameedia negambo 200000.00/- බඩු ගත්තා මගේ සහෝදරයාගේ Wedding ekata
1) කමිසයක් පරක්කු කරලා දුන්නේ
2)discount දෙනවා කියල දුන්නේ නෙහ
3) එකක රෙදි බුල් ඇවිත් තිබ්බ

කුණු හරපෙන් බැනලා අවේ.
Sure net nam bill post karannam

mama uba kiyana de nam boru kiyala kiyanna yanen naha .Mokada seen eka une ubata ne.. habai ape ayya kenek ta una seen ekak kiyanna. ekath NEGAMBO Hameedias ekamai. ayyage weddng ekata weddng suits mahanan dunna hameedias ekata.wedng eka thibbe 23 february. api giya 21 order eka ganna .habi order eka iwara wela thibeb naha. aye 22 giya ethkotath iwara wela thibbe naha. api tharahen kaegahuwa. Ethkotama manager aawa api langata (kalu ponting thiyena porak) ..api case eka kiwwa . Heta weddng thaam ape adhum labune naha kiyala. eeta passe manegr kiwwa hawas wenan kalin gedarata badu ey kiyala.hawasa 2.30 wenakota Hameedias delivery car ekak aawa. Eyala eka suite ekakata suit 2kma ewala thibba. Kohomath Lankawe Hamdeeis harenna wena neat ekata fittons gahanna kawruwath nahane.

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
පැමිණිල්ලක් කිරීමට පෙර

ඔබගේ පැමිණිල්ල පිළිබදව හොදින් අධ්‍යනය කොට පැහැදිළි අවබෝධයක් ලබා ගන්න.
පැමිණිල්ලට අදාළ ලිපි ලේඛන සියල්ල සූදානම් කර ගන්න
ඔබගේ සේවාදායකයා වෙත පැමිණිල්ල කරන්න. සෑම විටම අදාළ ලිපි ලේඛන සමග පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න. (දුරකථන මාර්ගයෙන් ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නම් එයම ලිපියකින් ද ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
පැමිණිල්ලේ කටයුතු සදහා අවශ්‍ය සියළුම තොරතුරු ලබා දීමට වගබලා ගන්න. උදා : ඔබගේ දුරකථන අංක, ලිපිනයන්, අවශ්‍ය ලියවිලිවල පිටපත්.
පැමිණිල්ල පිළිබද නිරවුල් සහ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න.
පැමිණිල්ල කිරීමට පසු.

ඔබ කරන ලද පැමිණිල්ල පිළිබද වාර්තා තබා ගන්න. (ඔබගේ පැමිණිල්ල දුරකථන මාර්ගයෙන් කරන ලද්දේ නම් අමතන ලද පුද්ගලයා / පුද්ගලයින්ගේ නම්. දිනය / ලැබුණු පිළිතුර / පිළිතුරු )
ඔබගේ සේවාදායකයාට පැමිණිල්ලේ කටයුතු කරගෙන යාමට සැලකිය යුතු කාලයක් ලබාදෙන්න (පැමිණිල්ල අනුව වෙනස් වේ) හැකි නම් දුරකථන මාර්ගයෙන් පසු විපරම් කරන්න.
ඔබගේ පැමිණිල්ල සදහා ප්‍රතිචාරයක් හෝ සාධාරණ විසදුමක් නොලැබුණේ නම් පැමිණිලි සදහා විසදුම් ලබා දීමට පිහිටුවන ලද ඉහළ අධිකාරියකට හෝ කමිටුවකට අභියාචනයක් ඉදිරිපත් කරන්න.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත තැපැල් මාර්ගෙයන් හෝ ෆැක්ස් මාර්ගයෙන් ලිඛිත පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා පහත සදහන් ලිපිනයට යොමු කරන්න.

ලිපිනය :

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
1, 2, මහල,
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ශ්‍රී ලංකාව.
ෆැක්ස් (011) 2399148

http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=en

:) wadagath info ekak!
 
Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
Sasmika අයියේ මම මේක දැක්කෙ දැන් තමා. නැත්නම් අලුත් පෝස්ට් එකක් අරින්නෙ නෑ. මේකටම දාන්න තිබ්බා. සොරි හොදේ. දැන් ඉතින් මක් කරන්නද​? කාට කාටත් බලාගන්න ඕං ලින්ක් එක දාන්නම්.

http://www.elakiri.com/forum/showthread.php?t=1506813
 
Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා,,,

    :frown::frown::frown::frown::growl::growl::growl::growl:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Sasmika අයියේ මම මේක දැක්කෙ දැන් තමා. නැත්නම් අලුත් පෝස්ට් එකක් අරින්නෙ නෑ. මේකටම දාන්න තිබ්බා. සොරි හොදේ. දැන් ඉතින් මක් කරන්නද​? කාට කාටත් බලාගන්න ඕං ලින්ක් එක දාන්නම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1506813

    Elakiri tikiri nango
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්‍ය​, වෙද මැදුර​, ඉද්දගොල්ල හන්දිය​, වැල්ලව​, කුරුණෑගල​
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය​., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    හම්බයොත් එකයි කුරුසයොත් එකයි, හම්බයෝ හරක් මස් කාලා ගදේ බෑ ළගින් යන්න බෑ.
    කුරුසයෝ ඌරු මස් කාලා ළගින් යන්න බෑ ගදේ බෑ. :rofl:
    දෙගොල්ලොම සුකන්නෝ :rofl:
    පු%කේ ඇරලා තෝ ගිහින් මැරියන් කැරි හු&ත්තිගේ අව&ජාතක පුතා අම්මට හු&කන්න කලින්.:rofl:
    ube ammage huththa...Christian api witharada uuru mas kanne?? ethakota ubala kanne ube ammage huththe mas da?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    samika aiye oyage boxer ballage ata deka thibbada?????????:lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    unity එකේ තියෙන එකම හොඳ සිංහල කඩේ තමයි TULIP Computers . අවුරුදු 20ක් විතර පරණයි කඩේ. ඉස්සර නම් එච්චරම හොඳ නැහැ. හැබැයි දැන් නම් නියමයි. හැබැයි උනුත් මාර්කටින් වලට අරගෙන ඉන්නවා හම්බ කොල්ලෙක්ව. හැබැයි වැඩ කරන අනිත් අය සහ අයිතිය සම්පූර්ණ සිංහල. PC HOUSE මුන්ට මාර ලෙඩ තමයි දාන්නේ.

    PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ