SL Blacklisted Companies

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.:):)


මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...:)

UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..

හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"


මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...


බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)

ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"


හෙටත් ඉතින් යනවා..
"sir, ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....

ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
එයාල වෙන වෙන නම් වලින්
උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


2nrhcwg.jpg


මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...

කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



A_ _ _-technical manager said..
"ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"

ගන්න පෙර සිතන්න,

p.s--
ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..


මෙහි නොකියවුන කඩ ඇති,
මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..
 

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
මේ නුල අපි හෙමොටම වැදගත් ඔයාලව රවට්ටපු ශෝප්ස්,හොටෙල්,websites තියනවනම් මෙතන දණ්ඩ විස්තරයත් එක්ක
අපේ යාළුවන්ට ප්‍රොයෝජනවත්,බොරුනම් දණ්ඩ එපා! එළකිරි සමාජය වශයෙන් හොරවැඩ කරන අයගෙන් බේරෙමු.

Ex- hameedia negambo 200000.00/- බඩු ගත්තා මගේ සහෝදරයාගේ Wedding ekata
1) කමිසයක් පරක්කු කරලා දුන්නේ
2)discount දෙනවා කියල දුන්නේ නෙහ
3) එකක රෙදි බුල් ඇවිත් තිබ්බ

කුණු හරපෙන් බැනලා අවේ.
Sure net nam bill post karannam



ලජ්ජා නැද්ද බන් හම්බ කඩ අස්සේ රිංගන්නේ ?
හොඳ වැඩේ තොපිට
 

Jim Pappa

Member
May 24, 2012
5
1
3
company eka takas.lk kiyana eka.

order eka process wennath kal giya ewwe waradi item ekak. eeta passe waradda pili aragena hari deya denne nathuwa eka eka boru porondu didi dan kianawa waradi item eka mulin return karannalu hari eka denna. customer service nam kamakata naha. meken online order karala gannawa nam kattiya prawesamen. paribogika adikariyatath paminili karanna ona me wage dewal anith ayata nowenna.
 
  • Like
Reactions: sakila kavindu

janish05656

Well-known member
  • Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    අඩෝ ඌටනන් හෙන ගහන්න ඔනි උගෙ ඇට දෙකටම..මහ පව් වැඩක් නෙහ් බන්..හෙන ගහපිය ඌට:angry:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අර ලැබ්‍රඩොර් බල්ලගේ ඇට දෙක නෑ කියල කම්ප්ලේන් කරන්න පුලුවන් කොහාටද බන්....බල්ලත් මගෙන් ඇහුවා පුලුවන් උදව්වක් කරල දෙන්න කියල..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැන් එශියා බැන්කුව හම්බ කුජීත බැන්කුවක්. උන් සිස්ටම් එකේ දාපු දිනයයි පේමන්ට් කරන දිනයයි දව්ස් 5 ක් විතර වෙනස් වෙලා අවුරුදු 2 කට විතර් පස්සේ මෙන්න බොලේ ක්‍රිබ් එකේ. අපි කතා කරාම තමයි උනුත් දන්නෙ. පොඩි පොලිය ගානෙ ඇඩ් කරල රු 20000 ක් ගෙවන්න වෙලා ක්ගොඩක් කල් හින්දා ක්‍රිබ් එක. අපි කතා කරල බැන්නා .ඊට පස්සෙ සල්ලි ඔක්කොම ගෙවල් සෙට්ල් කරල ඉන්නකොට ආයේ කෙල්ලෙක් කතා කරල කියනවා රුපියල් 1000 ක් තව දෙන්නලු. මගෙ යාලුවෙකුටයි නෑදෑවෙන කෙනෙකුටයි වෙලා තියෙනව පට්ට චාටර් බැන්කුවක්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ
    Nolimit
    මේකේ වද කරන ටොෆි දීලා මාට්ටු වුනා, විද්‍යාගාර පරික්ෂණ වලින් මේක පස්සේ සනාථ වුනා
    Change කරන Room වල Camera තිබිලා මාට්ටු වුනා
    සිංහල කෙල්ලෝ සහා හම්බ කොල්ලන්ව පමණයි වැඩට ගන්නේ ඊට පස්සේ shape එකේ සිංහල කෙල්ලොන්ව හම්බ කොල්ලන්ට සෙට් කරලා දීලා හම්බිලා කරනවා සිංහල කෙල්ලොන්

    :angry::angry::angry::angry::angry:
     

    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    dialcom phone shop

    Dial com phone shop
    මගේ xiaomi phone එකේ dispaly එක දන්නා දුන්නහම battery එක පුච්චලා තව 3500 ඉල්ලුවා . මම දෙන්න කලින් හොදට check කරලා දුන්නේ battery එක එලටම වේද කළා .මගේ මල්ලි උන්ගෙන් ගත්තු phone එකේ software ලෙඩක් එවිත් repair කරන්න දුන්නහම එකෙත් බට්ටේර්ය් එක ගිහින් කියලා 3500 ගත්ත, warrenty තිබ්බා .එතකොට කියනවා battery එකට warrenty දුන්නේ නෑලු .උන්ගේ phone tikak ගණන් අඩුයි.profit ගන්නේ මේ වගේ හිගන වේද කරලා .මගේ හතුරෙක්වත් මේකට යවන්නේ නෑ ....
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Nolimit
    මේකේ වද කරන ටොෆි දීලා මාට්ටු වුනා, විද්‍යාගාර පරික්ෂණ වලින් මේක පස්සේ සනාථ වුනා
    Change කරන Room වල Camera තිබිලා මාට්ටු වුනා
    සිංහල කෙල්ලෝ සහා හම්බ කොල්ලන්ව පමණයි වැඩට ගන්නේ ඊට පස්සේ shape එකේ සිංහල කෙල්ලොන්ව හම්බ කොල්ලන්ට සෙට් කරලා දීලා හම්බිලා කරනවා සිංහල කෙල්ලොන්

    sira:shocked: