SL Blacklisted Companies

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්රaමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන

    23)Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා
    24) Unity eke Mitec un mage motherboard ekata warrenty dun na
    25)IBTS (pvt) LTD Negombo
    26)Londontec International Campus
    27)Dialog
    28)Dedigama Jewellers
    29)Dinemore (Gangarame) eken kannath epa munge chicken Deviled eke Insects edala mattu una...
    30)ගාල්ලෙ දර්ශන phone shop ekath පට්ට චාටර් යන්නෙපා පැත්ත පලාතක
    31)UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට
    32 )takas.lk
    33)singer
    34)පැන් එශියා බැන්කුව
    35)Dial com phone shop
    36)Durst Electronics
    37)Janashakthi Insurance
    38)Matara Chamee Mobile

    39)Kiribathgoda bazooka
    40)LOLC insurance
    41) Dinapala Group-don't buy camara
    42)Sri Lanka Telecom PEO TV
    43) Dialog TV gaththata passe service eka charter
    44) ICBT
    45) ESOFT
    46) AEMC - (Australian Education)
    47)ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)
    48)Softlogic showroms
    49)Hyundai lanka
    50)wow.lk
    51)anything.lk




    52) Peradeniye ( kiribathkumbure tiyenne ) Millenium contstruction. Ownerge indan borukarayo. Cash deela gewal hadenakam bakan nilan inna wenne.

    Umbala dena salli walin meeta kalin baragattu ewunge gewal hadanne. Wada parakkui maasa ganan. charterma construction company ekak. ( issara hondailu )

     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්


    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    Asset Gold - Canada Immigration :no::no::no::no::angry::angry::angry::angry:

    3 laks deelat awrudu dekak bada gaawa salli ganna baruwa. antime Canadath naa salllith naa (80% recoverd as part payments) :rofl: