Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ ටුවරිසම් වගේ සර්විස් සෙක්ටර් වලට මැනුෆක්චරින්, විකල්ප බලශක්ති වගේ ඒවාට එහෙම සහන ලැබේවි කියල.

    අනෙත් ඒවාට බදු ගොඩක් වැඩි වේවි. කලින් අයින්කරපු බදු ආපහු ඒවි. මුද්දර ගාස්තු වගේ ඒවා වැඩි වේවි. උපයන විට ගෙවන බදු සීමාව පහල දමාවි,

    ගවමන්ට් සෙක්ටර් එකේ ගොඩක් කට්ටිය පෙන්ෂන් යවල අයින් කරාවි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම හිතන්නේ ටුවරිසම් වගේ සර්විස් සෙක්ටර් වලට මැනුෆක්චරින්, විකල්ප බලශක්ති වගේ ඒවාට එහෙම සහන ලැබේවි කියල.

    අනෙත් ඒවාට බදු ගොඩක් වැඩි වේවි. කලින් අයින්කරපු බදු ආපහු ඒවි. මුද්දර ගාස්තු වගේ ඒවා වැඩි වේවි. උපයන විට ගෙවන බදු සීමාව පහල දමාවි,

    ගවමන්ට් සෙක්ටර් එකේ ගොඩක් කට්ටිය පෙන්ෂන් යවල අයින් කරාවි.
    අර අලුතෙන් ගත්ත 150 000 උන්ට ගෙවන්නම bබිලියන ගානක් යයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Construction n export oriented manufacturing walata wadipura focus ekak dei .. Local market ekata import karana products wenuwata substitute products Manufacture karana untath push ekak dei....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    අරක්කු සිගරැට් නම් බොන්න බැරි වෙයි ආයේ....