![]()
මෙන්න මේකට ජබොක් සද්දයක් ආවා.......![]()
නුවර වැවට පනින්න හිතුනා ඒක දැකලා



![]()
මෙන්න මේකට ජබොක් සද්දයක් ආවා.......![]()



sahodariyakta sahodarayekta allapu gedarakawath kiri bona daruwek nada machan? dannawada kiri bona wayase inna podi unta welawak awelawak nha badaggini wenna kiyala, ammala welawa bala bala newe lamayinta kiri denne, amagen ahapan ubata kiri dunne welawa balala maathraawatda kiyala![]()

nodakin ban mehemath kaaalakanni...
habai u podi kale uta kiri dela thiyenne ehema wennathi ban..![]()



matath ehema hithuna ban. mamath uta ekamayi keeweAde... Man same comment eka type kara kara hitiye. Lol![]()

uta ithin denna one uththar oka witharane ban
උබ කවද හරි තාත්ත කෙනෙක් උනාම ඕක තේරෙවි. පොඩි එකෙක් බඩගින්නේ අඩනකොට අම්ම කෙනෙකුට කිරි දෙන්නේ නැතුව ඉන්න බෑ. උබ දන්නෑ සමහර අම්මලා කිරි එරෙන්නෙ නැතුව විදින දුක. පිස්සු හැදෙන්නෙ නැති එක විතරයි.
දරුවා බඩගින්නේ අඩනකොට තැන ගැන හිතන්නේ නැතුව කිරි දෙන්න වෙනවා. ඒක දිහා වේස කමෙන් බලන අමනයොත් ඉන්නවා අපේ සිරි ලකාවේ.
පලි :: ගිය සතියෙ මමයි වයුෆියි central එකේ බබාව පෙනන්න ගිය වෙලාවේ බබා කිරි ඉල්ලල ඇඩුවා ඒ වෙලාවෙ වයිෆ් ඉන්න තැන ඉදන්ම කිරි දුන්නා. වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට තමන්ගේ දරුවා බඩගින්නේ අඩනවා බලන්න ඉන්න බෑ. එතන හිටිය කිසි කෙනෙක් බැලුවේ නෑ එකෙක් ඇරෙන්න. උ මුස්ලිම් එකෙක් ද කොහෙද ඌ ශෙප් එකේ උගේ බබත් වඩාගෙන එතනට ඇවිල්ල එබුනා පිටි පස්සෙන් මම නැගිටලා මොකද කියලා අහද්දි ඌ ගියා. ඒ වගේ ගල් වේසිගෙ පුතාල ඉන්නව ඔනේ තරම්
ithuru tikath kapala danna thibbe wesa ballage..උබ කවද හරි තාත්ත කෙනෙක් උනාම ඕක තේරෙවි. පොඩි එකෙක් බඩගින්නේ අඩනකොට අම්ම කෙනෙකුට කිරි දෙන්නේ නැතුව ඉන්න බෑ. උබ දන්නෑ සමහර අම්මලා කිරි එරෙන්නෙ නැතුව විදින දුක. පිස්සු හැදෙන්නෙ නැති එක විතරයි.
දරුවා බඩගින්නේ අඩනකොට තැන ගැන හිතන්නේ නැතුව කිරි දෙන්න වෙනවා. ඒක දිහා වේස කමෙන් බලන අමනයොත් ඉන්නවා අපේ සිරි ලකාවේ.
පලි :: ගිය සතියෙ මමයි වයුෆියි central එකේ බබාව පෙනන්න ගිය වෙලාවේ බබා කිරි ඉල්ලල ඇඩුවා ඒ වෙලාවෙ වයිෆ් ඉන්න තැන ඉදන්ම කිරි දුන්නා. වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට තමන්ගේ දරුවා බඩගින්නේ අඩනවා බලන්න ඉන්න බෑ. එතන හිටිය කිසි කෙනෙක් බැලුවේ නෑ එකෙක් ඇරෙන්න. උ මුස්ලිම් එකෙක් ද කොහෙද ඌ ශෙප් එකේ උගේ බබත් වඩාගෙන එතනට ඇවිල්ල එබුනා පිටි පස්සෙන් මම නැගිටලා මොකද කියලා අහද්දි ඌ ගියා. ඒ වගේ ගල් වේසිගෙ පුතාල ඉන්නව ඔනේ තරම්
ithuru tikath kapala danna thibbe wesa ballage..


ලමයි කිරි ඉල්ලලා ඇඩුවම කිරි දෙන කම් අඩනව තමයි බොල . මම නම් දැකලා තියෙනවා ඔනේ තරම් කිරි දෙන අම්මලා ඔහොම .එහෙම දෙනව කියලා තේරැනොත් ආයේ එක දිහා බලන් ඉන්න යන්නෙත් නෑ එ අම්මව අපහසු තාවයට පත්කරන්න .


මේවා දෑකලා ඒ ගෑන කතා කරන උන්ට කුපාඩි කියන්න එපා.. ඔවු පොඩි එකාට බඩගිනි වෙලා කෑගෙහුවම අම්මල බස් වල අහවල් එක එලියට අරන් උගෙ කටේ ගහනවා.. ඒත් ඒක කරන ක්රමයක් තියේනවා..පොඩි ටවල් එකකින් අහවල් එක වහගෙන ඔය වෑඩේ ලස්සනට කරන්න පුලුවන් කාටවත් පේනෙන නෑති වේන්න.. තමන්ගෙ වාහනේක යනවානම් ඕන දේයක් ඒත් මිනිස්සු පිරිච්ච පබ්ලික් වාහන වල යනකොය කිරිදෙන ගෑනුත් ඔයිට වඩා ස්න්වර වෙන්න ඕන. වෑල මදුල වගේ හරි ජම්බෝල ගෙඩිය වගේ හරි ඕක එලියට දාගන්නවා.. ඉතින් වෑරදිලාවත් මිනිහෙක් ඕක දිහා බෑලුවොත් ඌ පට්ට කුපාඩියා..
meke inne maha gon harak tikak, manussayek deyak dakala ahuwama uu kupaadiya, yako muu a ganu manussayage photo ekak gahala methana damma vagene ubalage kathaava, elakiri eke davasakata anivaryen thread deka thunak vatenava gaanita anna dan date naha ganna ona pethi monavada kiyala, ubalata a thread hodayi, kollek me vage deyak gana anith ayage adahas danaganna thread ekak dammoth thamayi uu kupaadiya, ane huke,
yako bus ekaka yanava kiyanne plane ekaka yanava vage paya 8k-10ka gamanak nemeyine, ayi ekko lamayata sanvarava private thanaka kiri deela enna bari, mokada thamange lamayata badakini vena velaava amma danne nadda..
ehema nathnam bus ekedi kiri denna one nama ekko tikak cover vela lensuvakin vahagena lamayata kiri denna one, ehema nathuva nikan oona velavata jambola gediya diga ariya vage bra eka pahath karan lamayata kiri dena eka ubala kiyanne sanvara kamak kiyalada.. nikan gon tharka genna epa yako, minissu pirichchara bus ekaka ohoma karana eka hari kiyalada ubala kiyanne, ethakota anith un a bus eke nikan varadila hari a diha balunoth uu thamayi raaja drohiya..
lajjayi ban ubala gana, ammai thamange lamayayi thamayi, aka aththa namuth, a minissuth hithanna one tikak me karana de harida varadida kiyala......
ubalata ona deyak ubala hithaganin, meka mage mathaya............
kiyala Okak ganda.. public wala kiri denda oney namm .. ekata sali nath namm aduma gane.. lensuwakin wath waha ganin..Breast Pumping & Bottle Feeding

Thanks machan ubalata hari mey elakiri eky hithak papuwak kiyala sadarnawa kiwa .. mang kiyanneth naha kiri denda epa kiyala..
Anika dain market eky avilla thiyanne.. kiyala Okak ganda.. public wala kiri denda oney namm .. ekata sali nath namm aduma gane.. lensuwakin wath waha ganin..
bus eky minisu kocharaa uncomfortable kiyala hithanne. naha lamaya badagini kelinma jambu gediya eliyata damma .. ebuwa podi ekage kate..
Sathutui ubalata wath theruna eka gana..![]()
උබේ වරදක් නෑ


හේ හේ. උබ කියන එක තේරෙනවා. උබට වෙලා තියෙන්නෙ බස් එකෙ තද උනාම අහක බලා ගන්න විදියක් නැතුව කට්ට කාපු එක.උබේ වරදක් නෑ
ඒත් මල්ලී ඔය වගේ ඒවා දිහා පෙරේතයෝ වගේ බලන උන් ඉන්නවා ලoකාවේ.
ලේන්සුවකින් වහ ගන්න නම් අමාරුයි මොකද එක අතකින් බබාව අල්ලගෙන අනිත් අතින් එලියට ඇදලා අල්ල ගන්න ඔනේ. අනිවා තව එකෙක් ලග ඉන්න වෙනවා. එත් හොදට වහන්න බෑ බබාගේ මූන වැහෙන්න පුලුවන්. ලෙසි නෑහ් වැඩේ.
ගොඩක් වෙලාවට breast pumping use කරන්නේ අතින් කිරි දොවන්න අමාරු අයයි එහෙම නැත්නම් බබට suck කරන්න ලෙසි වෙන විදියට nipple එක හැදිලා නැති උනාමයි (කිරි දොවා ගන්න) . ඔය වැඩේ කරන්නත් එලියට ඇදලා ගන්න වෙනවා.
bottle feed නම් කරන්න හොද නෑ මුල් කාලේ. අනිත් එක කිරි දොවාගෙන බෝතල් වල දාගෙන බස් වල යයිද මිනිස්සු.
ඔය වැඩේට වෙන ක්රම ඇති මම හිතන්නේ ලoකාවේ උන් දන්නේ නැති උනාට. ඕවා කියලා දෙන්න එකක් වත් නෑ. කොහොම උනත් බස් වල යන අම්මල නම් ඔය වැඩේ කරනවා මමත් දැකල තියෙනවා.
එතකොට ලග ඉන්න සමහර උන් අපහසුතවයට පත් වෙනවා. සමහර උන් කෙල හලනවා. (මට අර හොස්පිටල් එකේ සෙට් උන් හම්බය වගේ)![]()







![]()
අම්මා කෙනෙක් තන එලියට අරගෙන එයාගේ ළමයට කිරිදුන්න බන් මට ලැජ්ජයි
උබ මාර නපුන්සකයෙක්නේ බන් යකෝ උබත් ලොකු උනේ අම්මගේ තනෙන් එන කිරි බිලා තමා. දැන් තියෙන සමාජය මෙච්චරටම පිරිහිලා කියලා තේරුනේ මෙන්න මේ ත්රෙඩ් එකෙන්.
කලින් උබල දන්නා හදුනන වටේ ගිය බඩුවක් උනත් බස් එකේ තමන්ගේ ළමයට කිරි දෙන්නේ බස් එකේ ඉන්න එවුන්ට ආතල් දෙන්න නෙමේ බුරුවො, ළමයා අඩනකොට ඒ අම්මට කිරි එරෙනවා. ඒ අම්මගෙයි ලමයගේයි තියෙන බැදීම මුල් කාලයේ හුගක් වැඩි නිසා. මොකද මුල් අවුරුදු කිහිපය ළමයට පෝෂණය තියෙන්නේ මවු කිරිවලින් විතරයි
එතකොට අපි ඒ දිහා බලන විදියෙන අපේ සදාචාරාත්මක කම හොදට විදහා දැක්වෙනවා මේ ත්රෙඩ් එකෙන් . පට්ටම සතුටුයි මට . ලැජ්ජයි යකෝ
අපි ඒ වෙලාවට හුගක් මානුෂිය වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ හැම ජීවියෙකුගේම පටන් ගැන්මේ දර්ශනය එය වන නිසා
මතක තියාගනින්. බඩු ගහපන්, තන උරපන්, ඇගිලි ගහපන්, එත් කවදාවත් කිරි දෙන අම්මා කෙනෙක් දිහා වැරදි ඇසකින් බලන්න එපා. ඒ තරමටම හිත දුෂණය කරගන්නත් එපා. මොකද එක උබලා පොඩි කාලේ ඉදන් ජිවිතේ මැරෙන තුරු මුහුණ දෙන එක්තරා සංදිස්ථානයක්


මුන් මචන් මනුසත් කම තුරන් වෙච්ච තිරිසන්නු,මේවගේ දේවල් අහන්ඩ දකින්ඩ ලැබුන අපිත් පව් කාරයි.