SL Bus eky than seen..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි කවුද බන් ඒ... මාර ටෑලන්ටඩ් ඩයල් එකක් නේ.. උගෙන් ඉගෙනගන්න දවල් සෑහෙන්න තියේනවා..අදුන්නලා දියන්කෝ.. :D
    දන්නො දනිති................:dull::dull::dull:
    තරියා ඕර් යුරාජ් ගෙන් අහපං............
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    apo matath wela thiyenawa oya seen eka ambanata .... mehemay machan ... game gode moda ganu thamay e wage welawata nikan curtains ariya wage eka parama kiri mandale eliyata dagena kisi ganak nathuwa ehema karanne.ow itin api ahaka balan hitia nam prashnayak na komath.eth man dakala tiyenawa samahara ammala e pradeshaya lensuwakin wage wahagannawa , eka thamay wenna one. ithin e amma unath terum ganna one adareta nemey mona huyannata unath thawath pirimi aya bus eke yanawa , e ayatat penna puluwan , ehema hoda naha kiana eka.anith eka apita amma kenek lamayekta kiri dena ekak dekkama naginna taram manasika asahana karayo nemeyne ban. namuth ganu ayath terum ganna one tikak wadagath widiata e wade karaganna
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වෙන මොනව කරන්නද බං එතකොට දරුවට කිරි දෙනව ඇරණු කොට...........
    ඒ වෙලාවට නොදැක්ක වගේ ඉදපං...මොකද ඕක ලොකු දෙයක් නෙවෙයි නේ බං.............
    මූලික ම දේ ඒ වගේ දෙයක් දැකලා අර අරක කලබල කරගන්න එපා.........

    මචං සෙඩ්‍රික්, දිනුක්, ඔලුව වැනිල්ල නෙවෙයි වැඩේ..........
    රට වටේ ඉන්න ගෑණුන්ට ඇනලා ඇනලා, උන්ට ළමයි දීල මාරු වෙච්ච, පස්සේ කසාද ගෑණියි ළමයයි පැත්තක තියල හොර ගෑනුන්ට සෙට් වෙන සහ ඒ හොර ගෑනුන්ට නිවැරදි මිනිස්සු ගැන කාලකන්නි කතා හදන අ.හු.වේ.පු. ලා ඉන්නව කියල උඹල දන්නව ද?

    වැඩේ උන් කිරියෙ මේ වගේ ත්‍රෙඩ් වලට පත්තිනි ටෝක් දෙන එක...........

    AIYE MAN OLUWA WANALA VITARAK TIYENNE EKAKATANE BAN, ANIKATA MAN ADAHADAK PRAKASHA KARALA TIYENAWA... ANIKA UBA YATIN KIYAPAU HARUPE KATA WADINNADA KIYALA MATA TERENNE NE BAN :(:(:(:(:(:(:(:(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බස් එකේ ගෑනියෙක් ලමයෙක්ට කිරිදුන්නම ඒකටත් බනින හැතිකරයක් මේකෙ ඉන්නව :baffled::baffled::(:dull:

    මේක දැක්කම අපේ උන්ට ඔය මූනදෙන්න වෙන මහාලොකු අපහසුතාව මොකක්ද කියල මටනම් තේරෙන්නෙ නැහැ.:oo:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන මොනව කරන්නද බං එතකොට දරුවට කිරි දෙනව ඇරණු කොට...........
    ඒ වෙලාවට නොදැක්ක වගේ ඉදපං...මොකද ඕක ලොකු දෙයක් නෙවෙයි නේ බං.............
    මූලික ම දේ ඒ වගේ දෙයක් දැකලා අර අරක කලබල කරගන්න එපා.........

    මචං සෙඩ්‍රික්, දිනුක්, ඔලුව වැනිල්ල නෙවෙයි වැඩේ..........
    රට වටේ ඉන්න ගෑණුන්ට ඇනලා ඇනලා, උන්ට ළමයි දීල මාරු වෙච්ච, පස්සේ කසාද ගෑණියි ළමයයි පැත්තක තියල හොර ගෑනුන්ට සෙට් වෙන සහ ඒ හොර ගෑනුන්ට නිවැරදි මිනිස්සු ගැන කාලකන්නි කතා හදන අ.හු.වේ.පු. ලා ඉන්නව කියල උඹල දන්නව ද?

    වැඩේ උන් කිරියෙ මේ වගේ ත්‍රෙඩ් වලට පත්තිනි ටෝක් දෙන එක...........

    දත නැති බයියගෙන් කාපුවට රිදිලා :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :rofl:

    මෙන්න මේකට ජබොක් සද්දයක් ආවා....... :lol:

    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි කවුද බන් ඒ... මාර ටෑලන්ටඩ් ඩයල් එකක් නේ.. උගෙන් ඉගෙනගන්න දවල් සෑහෙන්න තියේනවා..අදුන්නලා දියන්කෝ.. :D

    :rofl: ත්‍රෙඩ් එක කියවපන් මුල සිට...... :P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් අම්ම කෙනෙක් එහෙම කරන එකේ වැරද්දක් නෑ. මොකද පොඩි එකෙක් අඩනකොට "පොඩ්ඩක් හිටපන් ගෙදර ගිහින් දෙන්නම්" කියල කියන්න බෑ.
    අනික අපිට කෙල්ලෙක්ගෙ තනයක් පොඩ්ඩක් දැක්කත් නගිනවා. හැබැයි කිරිදෙන අම්ම කෙනෙක්ගේ සම්පුර්ණ එක දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ. ඒ මොකද අපිත් අම්මගේ කිරි බීපු හින්දා.
    එහෙම හැගීමක් ආවොත් ඌ කවදාවත් අම්මෙක් ගේ කිරි බීල නෑ..:no:
    ඒ වෙලාවට අහක බලන් හිටියම ඉවරයි..:)
     
    • Like
    Reactions: RaZor_911

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට මතක නෑ ඔහොම එකක්. නමුත් ඔතන වරදක් නෑ ළමයට කිරි දුන්නේ නැත්නම් ඒක ළමයට හොද නැති වෙන්න පුලුවන්. උබට තිබ්බේ අහක බලාගෙන යන්නයි. ඒකි මුළු bra එකම ගලවලා තන්දෙකම එළියේ දාගෙන කිරි දෙනවා නම් ඒක ටිකක් අශිලාචාරයි නමුත් එක තනයක් විතරක් එළියට දාලා කිරි දෙනවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    meke inne maha gon harak tikak, manussayek deyak dakala ahuwama uu kupaadiya, yako muu a ganu manussayage photo ekak gahala methana damma vagene ubalage kathaava, elakiri eke davasakata anivaryen thread deka thunak vatenava gaanita anna dan date naha ganna ona pethi monavada kiyala, ubalata a thread hodayi, kollek me vage deyak gana anith ayage adahas danaganna thread ekak dammoth thamayi uu kupaadiya, ane huke,
    yako bus ekaka yanava kiyanne plane ekaka yanava vage paya 8k-10ka gamanak nemeyine, ayi ekko lamayata sanvarava private thanaka kiri deela enna bari, mokada thamange lamayata badakini vena velaava amma danne nadda..
    ehema nathnam bus ekedi kiri denna one nama ekko tikak cover vela lensuvakin vahagena lamayata kiri denna one, ehema nathuva nikan oona velavata jambola gediya diga ariya vage bra eka pahath karan lamayata kiri dena eka ubala kiyanne sanvara kamak kiyalada.. nikan gon tharka genna epa yako, minissu pirichchara bus ekaka ohoma karana eka hari kiyalada ubala kiyanne, ethakota anith un a bus eke nikan varadila hari a diha balunoth uu thamayi raaja drohiya..
    lajjayi ban ubala gana, ammai thamange lamayayi thamayi, aka aththa namuth, a minissuth hithanna one tikak me karana de harida varadida kiyala......

    ubalata ona deyak ubala hithaganin, meka mage mathaya............

    sahodariyakta sahodarayekta allapu gedarakawath kiri bona daruwek nada machan? dannawada kiri bona wayase inna podi unta welawak awelawak nha badaggini wenna kiyala, ammala welawa bala bala newe lamayinta kiri denne, amagen ahapan ubata kiri dunne welawa balala maathraawatda kiyala :lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔතන තියෙන්නෙ මචන් එ දර්ශනය දකින ඈසයි එක ගෑන එන සිතුවිලි වලයි වරදක් ..එ ගෑනු කෙනෙක් කියන එක අමතක කරලා එ දරුවගෙ අම්මා නෙද කියන හෑගිමෙන් බෑලුවානම් උබ ඔය ත්‍රේඩ් එක දාන එකත් නෑහෑ..මොකද සමාජය කිරි දෙන අම්මා කෙනෙක් දිහා බලන කොනයක් තියෙනවා..එකට හෑගිම් උද්දිපනය වෙනවා නම් එතන මිනිසත් කම පිලිබවත් ප්‍රශනයක් ඈති වෙනවා

    100% agreed machan.

    ammagewath daruwagewath newe warada, eka diha minissu balana widiyei hari waradda thiyenne,

    ane paw podi eka unuhumata thurul wela kiri tika bonawa kiyala hitha hadagena ahaka balagena ho thamange paduwe thamange wedak karaganna minissu innawa.

    e wagema podi ekagen thane aran mata uranna thibbanam ehema nathnam bus eken bussawagena room ekakata adinna thibbanam kiyala hithena ara sethalata hukala karumeta jathaka una ballige puthalath innawa.

    yako me ganita pissuda daruwata badagini unaanam akulakata mullakata hari genihin kiri tika deela ekka ena thibbane me ape paiya naggawanne nathuwa kiyala hithana waradilawath ammekgen kiri nobipu mula amathaka paharayoth innawa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    meke inne maha gon harak tikak, manussayek deyak dakala ahuwama uu kupaadiya, yako muu a ganu manussayage photo ekak gahala methana damma vagene ubalage kathaava, elakiri eke davasakata anivaryen thread deka thunak vatenava gaanita anna dan date naha ganna ona pethi monavada kiyala, ubalata a thread hodayi, kollek me vage deyak gana anith ayage adahas danaganna thread ekak dammoth thamayi uu kupaadiya, ane huke,
    yako bus ekaka yanava kiyanne plane ekaka yanava vage paya 8k-10ka gamanak nemeyine, ayi ekko lamayata sanvarava private thanaka kiri deela enna bari, mokada thamange lamayata badakini vena velaava amma danne nadda..
    ehema nathnam bus ekedi kiri denna one nama ekko tikak cover vela lensuvakin vahagena lamayata kiri denna one, ehema nathuva nikan oona velavata jambola gediya diga ariya vage bra eka pahath karan lamayata kiri dena eka ubala kiyanne sanvara kamak kiyalada.. nikan gon tharka genna epa yako, minissu pirichchara bus ekaka ohoma karana eka hari kiyalada ubala kiyanne, ethakota anith un a bus eke nikan varadila hari a diha balunoth uu thamayi raaja drohiya..
    lajjayi ban ubala gana, ammai thamange lamayayi thamayi, aka aththa namuth, a minissuth hithanna one tikak me karana de harida varadida kiyala......

    ubalata ona deyak ubala hithaganin, meka mage mathaya............

    nikamata umba umbe ammagen ahapan umba podi kale bus eke yaddi ohoma kiri illala anduwa nam umbe amma mokada karanne kiala. amma kenek hithana widiha koi wage da kiala therei umbata. lamai kiri illala andana kota igema kiri erenawa ammalata.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    sahodariyakta sahodarayekta allapu gedarakawath kiri bona daruwek nada machan? dannawada kiri bona wayase inna podi unta welawak awelawak nha badaggini wenna kiyala, ammala welawa bala bala newe lamayinta kiri denne, amagen ahapan ubata kiri dunne welawa balala maathraawatda kiyala :lol::lol::lol::lol:
    nodakin ban mehemath kaaalakanni... :growl:
    habai u podi kale uta kiri dela thiyenne ehema wennathi ban.. :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    ඔක ඔච්චර දෙයක් ද බන්..නොදැක්කා වගේ ඉන්න එකනේ:no: