SL Cricket බඩුකාරයො

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕව මොනවද බන් අර තව වීඩියො එකක් ඇවිල්ල තියෙන්නෙ මාධ්ය සාකච්චාව වෙලාවෙ චාමික කාරය දුනිත් වෙල්ලලගෙ අහවල් එක මිරිකන එකක්. එහෙම වෙලාවකවත් මුන්ට චාරයක් ඇතුව ඉන්න බෑනෙ අසහනේ අසහනේ තමයි ඉතින්...
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උබ ඔය තත්වෙ හිටියනම් උබත් ඔය විදිහටම කරයි.. බලය.. තමන්ට තියන යම් බලයක් මිනිස්සු පාවිච්චි කරන්නමයි බලන්නේ..
     
    • Like
    Reactions: Hasistranger

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇත්තෝ කති බොති සුකති.
    නැත්තෝ ත්‍රෙඩ් දදා පුක දෙති.
    ඔව් බන් හැබැයි අපි දුක් උනාට කෑගැහුවට. ක්‍රිකට් වල එහෙම පැත්තකුත් තියෙනව මොකද මේක මිනිස්සු සතුටු කරන්න විනෝද කරන්න එන්ටටේන්මන්ට්වලට ගහන ගේම් එකක් මොනව උනත්. එහෙම තමයි ICC එකට සල්ලි එන්නෙ. අපි මේ රටක් බදාගෙන කෑගැහුවට රටේ මුවාවෙන් ඔතන වෙන්නෙ ශෝ එකක් විතරයි. ඉතින් දවස අවසාන වෙනකොට. ICC එකට වැඩක් නෑ කවුරු දින්නත් පැරදුනත් උන්ට ඕනෙ සල්ලි. ඉතින් ඔය සල්ලි හම්බුවෙන රටවල්වලින් වැඩිපුරම හම්බවෙන්නෙ ඉන්දියාවෙන්. මොකද එහෙ කෝටි බරගානක සෙනගක් මැච් බලන හින්ද. ඉතින් ICC එක ඉන්දියාවට අදින එක පුදුමයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ඉතින් ICC එක කියන්නෙ දැන් ඉන්දියන් කවුන්සිල් එකක් වෙලා ඉවරයි. ක්‍රිකට් කියන්නෙත් හරියට ඔය WWE වගේ තමයි දැන් කවුරු දින්නත් පැරදුනත් කාටවත් වැඩක් නෑ ශෝ එකක් විතරයි ඕනෙ...:):yes:
     
    • Like
    Reactions: kasun_kbp

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Aravinda badu emperor
    Habai un cricket ekath gahuva
    Unge kale ape domestic and school hondaiyi. eka nisa un global competition ekath ekka yanna puluwan cricket gahuwee.

    dan domestic school awulath ekka munge highlight wenne oya badu gahana eka + Bona eka