SL Cricket

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Thing that We can't....
    But Bangladesh can....

    If we done this then we are Patriot...:lol::lol::lol::lol::lol:

    1395821390_6622414_hirunews_Bangladeshis-banned-flags.jpg

    ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවලදී තම රටේ පේ‍්‍රක්ෂකයින්ට වෙනත් රටවල ජාතික ධජ අතැතිව කී‍්‍රඩා පිටියට ඇතුළුවීම බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනම් කර තිබෙනවා. පසුගියදා පැවති ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ඇතැම් බංග්ලාදේශ පේ‍්‍රක්ෂකයින් පාකිස්තාන ජාතික ධජ රැගෙන පැමිණ පාකිස්තාන කණ්ඩායමට සහයෝගය පළ කිරීම මෙම තහනමට හේතු වී ඇති බව සඳහන්. 1971 දී පාකිස්තානයෙන් වෙන් වූ බංග්ලාදේශයේ නිදහස් දිනය අදට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙනුයි මෙම නීතිය කි‍්‍රයාත්මක කර ඇත්තේ.

    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    1971 දී පාකිස්තානයෙන් වෙන් වූ බංග්ලාදේශයේ නිදහස් දිනය අදට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙනුයි මෙම නීතිය කි‍්‍රයාත්මක කර ඇත්තේ.

    මචන් පකිස් බූරුවන්ගේ රට ගාව නෙමේනේ බන්ගලියෝ ඉන්නේ....ඊට ගොඩක් ඇතින්නේ:rolleyes::oo::baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!

    මචන් පකිස් බූරුවන්ගේ රට ගාව නෙමේනේ බන්ගලියෝ ඉන්නේ....ඊට ගොඩක් ඇතින්නේ:rolleyes::oo::baffled:
    1971දි වෙන් උනේ...නැගෙනහිර පකිස්තානෙ තමා බංගලිදේසෙ 1947 ඉඳල 71 වෙනකං....හෙන කුණාටුවකට පස්සෙ ආපු යුද්ධෙකින් පස්සෙ තමා වෙන් උනේ...:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    bangaliyoi pakkoi kiyanne maha patta pal modayo.unge match ekak parada weddi,iwara wennath issella negitala yana un,eeye last 3rd over weddi stadium eke hitapu bageta bagayakma gihilla.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    dn nm ratawal deka dapaththaka thiynne.mm wiki eketh uba kiwwa wage thama thiynne
    1947 පකිස්තානෙ කියන මුස්ලීම් රට හදද්දි හැදුවෙ කෑලි දෙකකට....බංගලියොන්ට පක්කො හරියට සලකපු නැති හින්දයි,එකම රටේ කෑලි දෙකක් දෙපැත්තෙ හින්දයි හෙන අවුල් සෙට් වෙලා තිබ්බෙ...71කේ ලෝකෙ මෙතෙක් වෙච්ච ලොකුම කුණාටුවක් එක්ක සුළිසුලගක් ඇවිල්ල බංගලියො flat වෙනවා..:(:(
    එතකොට පකිස්තානෙ Government එක හරියට Support එක දුන්නැති හින්ද හෙන කේස් ගිහිල්ල තමා නැගෙනහිර පකිස්තානෙ බංගලිදේසෙ උනේ...යුද්දෙට බංගලියොන්ට ඉන්දියාව Support කරා....යුද්දෙනුයි,කුණාටුවෙනුයි හෙන ගාණක් මැරුණ..:(:(

    2000හෙ උන්ට ටෙස්ට් හම්බෙන්ට ඉස්සෙල්ල ඩකා,චිතගොං වල ටෙස්ට් මැච් ගහලයි තිබ්බෙ..ඒ පකිස්තානෙ වෙලා හිටිය කාලෙ ගහපු ටෙස්ට්....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන රට කලත් මේක මහ මෝඩ වැඩක් .ලංකාවේ නම් කරන්න එපා මේ වගේ ගොන් වැඩ
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    1947 පකිස්තානෙ කියන මුස්ලීම් රට හදද්දි හැදුවෙ කෑලි දෙකකට....බංගලියොන්ට පක්කො හරියට සලකපු නැති හින්දයි,එකම රටේ කෑලි දෙකක් දෙපැත්තෙ හින්දයි හෙන අවුල් සෙට් වෙලා තිබ්බෙ...71කේ ලෝකෙ මෙතෙක් වෙච්ච ලොකුම කුණාටුවක් එක්ක සුළිසුලගක් ඇවිල්ල බංගලියො flat වෙනවා..:(:(
    එතකොට පකිස්තානෙ Government එක හරියට Support එක දුන්නැති හින්ද හෙන කේස් ගිහිල්ල තමා නැගෙනහිර පකිස්තානෙ බංගලිදේසෙ උනේ...යුද්දෙට බංගලියොන්ට ඉන්දියාව Support කරා....යුද්දෙනුයි,කුණාටුවෙනුයි හෙන ගාණක් මැරුණ..:(:(

    2000හෙ උන්ට ටෙස්ට් හම්බෙන්ට ඉස්සෙල්ල ඩකා,චිතගොං වල ටෙස්ට් මැච් ගහලයි තිබ්බෙ..ඒ පකිස්තානෙ වෙලා හිටිය කාලෙ ගහපු ටෙස්ට්....

    e kiynne mun issara pakis unda :oo:
    pakis ungen wen unata purrudda ghn na wage :lol:
    ela ela thnkz machn.... :)
     
    Top Bottom