Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL FX Signal Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේකයි කතන්දරේ. මම ට්රේඩ් කරන්න කිසිම indicator විකාර use කරන්නෙ නෑ.එහෙම කරන ඒව වැඩක් නෑ. කොච්චර කවුරු හොදයි කිවුවත් මගෙ අත්දැකීමෙ hඇටියට ඒවයින් දෙන සිග්නල් ගොඩක් පරක්කු වෙලා ලැබෙන්නෙ එතකොට වෙලාව හරි. ඉතින් මම ඔ කියනව technical analysis වලට ට්රේඩ් කරන්න. ගොඩක් අය ට්රේඩ් කරනකොට අහු වෙන තැන් breakeout fakeout එහෙම ඉතින් ඒවත් බලන්න ඕන. මම අද ගත්ත ට්රේඩ් දෙක බලන්න

මේ eurjpy m15 chart එකක්.

මම මේක ගත්තෙ ඔය arrow එකෙන් පෙන්නල තියන candle එක open වෙනවත් එක්කම. market එක resistance එකක touch වලා පහලට මුලින්ම bounce වෙලා නැවතත් උඩට පොඩි retracement එකක් ගිහින් තියනව. ඉතින් මේ වගෙ වෙලාවක අපිට sell කරන්න ඔය වගෙ continuation candle එකක් හැදුනහම පුළුවන් ඊට පස්සෙ විනාඩි 45ක් 50ක් විතර හොදට market එක පහලට move වෙලා මෙන්න බලන්න එක පාරට මෙච්ච දේ.

ආයෙත් උඩට ගිහින්. මේ වගෙ වෙලාවට තමා ගොඩක් අය බය වෙලා දගලල ට්රේඩ් close කරන්නෙ. අන්තිමට ගත්තු profit එකක්වත් නෑ. ඒත් කලබල වෙන්න හොද නෑ. අපි කලින් ගත්තු entry එක powerful නම්, (ඒක ඔයාට හිතෙන්න ඕන හොදද entry එක ගන්න කලින් හොදට analys කරන්න ඕන.) market එක පොඩ්ඩක් එහෙම ගියාට බය වෙන්න දෙයක් නෑ. ඒව market එකේ දාන එක එක tricks අපිව loss කරන්න. ඔන්න බලන්න ඊට පස්සෙ කොහොමහරි ආයෙ market එක පහල ගිහින් මගෙ tp එකේ hit උනා.

තවත් ඔයාල අහු වෙන තැනක් තමා fake out. මේක බලන්න. මේක මම අද ගත්ත දෙවනි trade එක. දෙකම එකම වෙලාවෙ වගේ තමා ගත්තෙ.

chfjpy m15

මේකත් කලින් වගේම trace උනහමයි ගත්තෙ. බලන්න trace වෙන්න කලින් මොකද වෙලා තියෙන්නෙ කියල අර මම රතු පාටින් පෙන්නල තියන arrow එකේ. resistance line එක brake වෙලා උඩට ගිහින් ලොකු candle එකක් හැදිල. එතකොට හිතනව දැන් නම් උඩට යයි කියල buy කරනව. එතකොට ඉතින් ඔයාල down. ඉතින් මේව තමා fakeouts. මේවගෙ එන තැන් හොදට බලල study කරල ට්රේඩ් කරල experience එකෙන්ම තමා ගන්න ඕන. කියල දෙන්න නම් මට තේරෙන්නෙ නැ.

ඉතින් මේ වගෙ තමා මම ට්රේඩ් කරන්නෙ. M15 නෙමේ H1 H4 daily මේ වගෙ හැම time frame එකකින්ම මම ට්රේඩ් කරනව කවුරුහරි කෙනෙක් එකම time frame එකකින් ට්රේඩ් කරනව නම් ඒක කරන්න බැරි වැඩක්. එක ට්රේඩ් එකක් entry එක ගන්න කලින් පැයැක්වත් analysis කරන්න ඕන. හෙට ඉදන් මම සිග්නල් දෙන්නම්. හවස entry එකක් ආවොත් හවස දෙන්නම්.

[QUOTE="Highlander_i, post: 20803576, member: 558076"] [SIZE="4"]දැන් මේකයි කතන්දරේ. මම ට්රේඩ් කරන්න කිසිම indicator විකාර use කරන්නෙ නෑ.එහෙම කරන ඒව වැඩක් නෑ. කොච්චර කවුරු හොදයි කිවුවත් මගෙ අත්දැකීමෙ hඇටියට ඒවයින් දෙන සිග්නල් ගොඩක් පරක්කු වෙලා ලැබෙන්නෙ එතකොට වෙලාව හරි. ඉතින් මම ඔ කියනව technical analysis වලට ට්රේඩ් කරන්න. ගොඩක් අය ට්රේඩ් කරනකොට අහු වෙන තැන් breakeout fakeout එහෙම ඉතින් ඒවත් බලන්න ඕන. මම අද ගත්ත ට්රේඩ් දෙක බලන්න [/SIZE] මේ eurjpy m15 chart එකක්. [IMG]http://image.prntscr.com/image/232b53078c8f4b88b92d937c4780450f.png[/IMG] [SIZE="4"]මම මේක ගත්තෙ ඔය arrow එකෙන් පෙන්නල තියන candle එක open වෙනවත් එක්කම. market එක resistance එකක touch වලා පහලට මුලින්ම bounce වෙලා නැවතත් උඩට පොඩි retracement එකක් ගිහින් තියනව. ඉතින් මේ වගෙ වෙලාවක අපිට sell කරන්න ඔය වගෙ continuation candle එකක් හැදුනහම පුළුවන් ඊට පස්සෙ විනාඩි 45ක් 50ක් විතර හොදට market එක පහලට move වෙලා මෙන්න බලන්න එක පාරට මෙච්ච දේ. [/SIZE] [IMG]http://image.prntscr.com/image/8a85c017b0664453b5a7f75eb9240cf2.png[/IMG] [SIZE="4"]ආයෙත් උඩට ගිහින්. මේ වගෙ වෙලාවට තමා ගොඩක් අය බය වෙලා දගලල ට්රේඩ් close කරන්නෙ. අන්තිමට ගත්තු profit එකක්වත් නෑ. ඒත් කලබල වෙන්න හොද නෑ. අපි කලින් ගත්තු entry එක powerful නම්, [COLOR="Red"](ඒක ඔයාට හිතෙන්න ඕන හොදද entry එක ගන්න කලින් හොදට analys කරන්න ඕන.)[/COLOR] market එක පොඩ්ඩක් එහෙම ගියාට බය වෙන්න දෙයක් නෑ. ඒව market එකේ දාන එක එක tricks අපිව loss කරන්න. ඔන්න බලන්න ඊට පස්සෙ කොහොමහරි ආයෙ market එක පහල ගිහින් මගෙ tp එකේ hit උනා. තවත් ඔයාල අහු වෙන තැනක් තමා fake out. මේක බලන්න. මේක මම අද ගත්ත දෙවනි trade එක. දෙකම එකම වෙලාවෙ වගේ තමා ගත්තෙ.[/SIZE] chfjpy m15 [IMG]http://image.prntscr.com/image/c786e8da4fb34e3fa574577c0afd3ef0.png[/IMG] [SIZE="4"]මේකත් කලින් වගේම trace උනහමයි ගත්තෙ. බලන්න trace වෙන්න කලින් මොකද වෙලා තියෙන්නෙ කියල අර මම රතු පාටින් පෙන්නල තියන arrow එකේ. resistance line එක brake වෙලා උඩට ගිහින් ලොකු candle එකක් හැදිල. එතකොට හිතනව දැන් නම් උඩට යයි කියල buy කරනව. එතකොට ඉතින් ඔයාල down. ඉතින් මේව තමා fakeouts. මේවගෙ එන තැන් හොදට බලල study කරල ට්රේඩ් කරල experience එකෙන්ම තමා ගන්න ඕන. කියල දෙන්න නම් මට තේරෙන්නෙ නැ. ඉතින් මේ වගෙ තමා මම ට්රේඩ් කරන්නෙ. M15 නෙමේ H1 H4 daily මේ වගෙ හැම time frame එකකින්ම මම ට්රේඩ් කරනව කවුරුහරි කෙනෙක් එකම time frame එකකින් ට්රේඩ් කරනව නම් ඒක කරන්න බැරි වැඩක්. එක ට්රේඩ් එකක් entry එක ගන්න කලින් පැයැක්වත් analysis කරන්න ඕන. හෙට ඉදන් මම සිග්නල් දෙන්නම්. හවස entry එකක් ආවොත් හවස දෙන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom