SL FX Signal Club

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
සඳුද ඉදන් කවුරුවත් මෙතෙක් කල් දුන්නෙ නැති දෙන්න බැරි වුන forex සිග්නල් ටිකක් දෙන්න පටන් ගන්නව. කැමති අය සෙට් වෙන්න

LOGO2.jpg

d13.jpg
 
Last edited:

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
ඔන්න guys... කට්ටියට කියපු විදිහටම අද දවසෙ ඔයාලට විස්වාසයක් ඇති වෙන්න ඕන නිසාම මම අද trade දෙකක් දාල පෙන්නන්න ගෙනාව. අද මේක තමා target එක මෙතනින් අද දවසෙ trede ඉවරයි. තව විස්තර ටිකක් කියන්නත් තියනව මුලින් ට්‍රේඩ් දෙක බලල ඉන්නකෝ.. lot size වැඩි වුනාට හිතන්න එපා මේව demo කියල. ඔය real account screesnshot. පේනවනෙ forex හරියට කලොත් ගොඩ කියල. :cool: :cool: :cool:

eatbvIb.png

හරි විස්තර කරන්න ඕන ටිකඊළඟ post එකෙන් දාන්නම්.
 
D Cool

Active member
  • Jul 17, 2014
    364
    20

    ela machan.wisthara tika dapanko ikmanata.
    signal denne kawada idanda machan
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    දැන් මේකයි කතන්දරේ. මම ට්‍රේඩ් කරන්න කිසිම indicator විකාර use කරන්නෙ නෑ.එහෙම කරන ඒව වැඩක් නෑ. කොච්චර කවුරු හොදයි කිවුවත් මගෙ අත්දැකීමෙ hඇටියට ඒවයින් දෙන සිග්නල් ගොඩක් පරක්කු වෙලා ලැබෙන්නෙ එතකොට වෙලාව හරි. ඉතින් මම ඔ කියනව technical analysis වලට ට්‍රේඩ් කරන්න. ගොඩක් අය ට්‍රේඩ් කරනකොට අහු වෙන තැන් breakeout fakeout එහෙම ඉතින් ඒවත් බලන්න ඕන. මම අද ගත්ත ට්‍රේඩ් දෙක බලන්න

    මේ eurjpy m15 chart එකක්.
    232b53078c8f4b88b92d937c4780450f.png

    මම මේක ගත්තෙ ඔය arrow එකෙන් පෙන්නල තියන candle එක open වෙනවත් එක්කම. market එක resistance එකක touch වලා පහලට මුලින්ම bounce වෙලා නැවතත් උඩට පොඩි retracement එකක් ගිහින් තියනව. ඉතින් මේ වගෙ වෙලාවක අපිට sell කරන්න ඔය වගෙ continuation candle එකක් හැදුනහම පුළුවන් ඊට පස්සෙ විනාඩි 45ක් 50ක් විතර හොදට market එක පහලට move වෙලා මෙන්න බලන්න එක පාරට මෙච්ච දේ.

    8a85c017b0664453b5a7f75eb9240cf2.png

    ආයෙත් උඩට ගිහින්. මේ වගෙ වෙලාවට තමා ගොඩක් අය බය වෙලා දගලල ට්‍රේඩ් close කරන්නෙ. අන්තිමට ගත්තු profit එකක්වත් නෑ. ඒත් කලබල වෙන්න හොද නෑ. අපි කලින් ගත්තු entry එක powerful නම්, (ඒක ඔයාට හිතෙන්න ඕන හොදද entry එක ගන්න කලින් හොදට analys කරන්න ඕන.) market එක පොඩ්ඩක් එහෙම ගියාට බය වෙන්න දෙයක් නෑ. ඒව market එකේ දාන එක එක tricks අපිව loss කරන්න. ඔන්න බලන්න ඊට පස්සෙ කොහොමහරි ආයෙ market එක පහල ගිහින් මගෙ tp එකේ hit උනා.

    තවත් ඔයාල අහු වෙන තැනක් තමා fake out. මේක බලන්න. මේක මම අද ගත්ත දෙවනි trade එක. දෙකම එකම වෙලාවෙ වගේ තමා ගත්තෙ.

    chfjpy m15

    c786e8da4fb34e3fa574577c0afd3ef0.png

    මේකත් කලින් වගේම trace උනහමයි ගත්තෙ. බලන්න trace වෙන්න කලින් මොකද වෙලා තියෙන්නෙ කියල අර මම රතු පාටින් පෙන්නල තියන arrow එකේ. resistance line එක brake වෙලා උඩට ගිහින් ලොකු candle එකක් හැදිල. එතකොට හිතනව දැන් නම් උඩට යයි කියල buy කරනව. එතකොට ඉතින් ඔයාල down. ඉතින් මේව තමා fakeouts. මේවගෙ එන තැන් හොදට බලල study කරල ට්‍රේඩ් කරල experience එකෙන්ම තමා ගන්න ඕන. කියල දෙන්න නම් මට තේරෙන්නෙ නැ.
    ඉතින් මේ වගෙ තමා මම ට්‍රේඩ් කරන්නෙ. M15 නෙමේ H1 H4 daily මේ වගෙ හැම time frame එකකින්ම මම ට්‍රේඩ් කරනව කවුරුහරි කෙනෙක් එකම time frame එකකින් ට්‍රේඩ් කරනව නම් ඒක කරන්න බැරි වැඩක්. එක ට්‍රේඩ් එකක් entry එක ගන්න කලින් පැයැක්වත් analysis කරන්න ඕන. හෙට ඉදන් මම සිග්නල් දෙන්නම්. හවස entry එකක් ආවොත් හවස දෙන්නම්.
     
    • Like
    Reactions: shenat

    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    මොකෙක්හරි දෙකටම නැති එකෙක් rep එකක් කපල LOL. බලන් ඉන්න බැරි එකෙක්. නෑ නැත්තටම ඒ කපපු කෙනාට trade කරගන්න බැරි කෙනෙක් තාම. කොච්චර කලත් බෑ තම මෙහෙම අයට නම්. මම කැමති එයාට කියන්න. ඔයාට හරියන්නෙ ඔය කොහෙහරි මාසෙ පඩියට කරන්න clack job කට්ටක් හොයාගන්න කියල. මොකද ඔයාට මේව හරියන්නෙ නැත. LOL

    45070910b829432b87fbd1b52d47f245.png
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    මොකෙක්හරි දෙකටම නැති එකෙක් rep එකක් කපල LOL. බලන් ඉන්න බැරි එකෙක්. නෑ නැත්තටම ඒ කපපු කෙනාට trade කරගන්න බැරි කෙනෙක් තාම. කොච්චර කලත් බෑ තම මෙහෙම අයට නම්. මම කැමති එයාට කියන්න. ඔයාට හරියන්නෙ ඔය කොහෙහරි මාසෙ පඩියට කරන්න clack job කට්ටක් හොයාගන්න කියල. මොකද ඔයාට මේව හරියන්නෙ නැත. LOL

    45070910b829432b87fbd1b52d47f245.png

    owa ganan ganna epa ban.
    kapapu ewata rep +++ dunna