menna mekath danna kenek dahallako apith ahanna![]()
mekada danne na uba kiyanne


meke nama mathaka nathun hitye bn.. issara pattama aasai mekata.. meka ban karapu seen eka ettada bn??ම්ම්ම්ම්ම්ම්ඇත්තම කියනවනම් මේ thread බලන්නවත් වටින්නේ නෑ ..මොකද 2000 - 2010 කියන්නේ ලංකාවේ සංගීතය අනුභව කරපු කාලය....එත් පොඩි මෙව්වා එකකුත් තියනවා 2000 ඉදන් 2006 වගේ වෙනකන් ආපු සින්දු මොනාද කියල බලන්න..මොකෝ youtube තිබ්බ කියල කියන්නද ...video නැති උනත් audio තියනවනම් දාපල්ලා ....මොකද ලංකාවේ hit කරන්නේ fm මාමල කසිලිම සින්දු ටික ....අහලවත් නැති සිරාම track තියනවා බන් හැංගිලා ...ඒවා හොයල දාපල්ලා තියනවනම්