SL Hit songs 2000-2010

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ම්ම්ම්ම්ම්ම්
    උඹ කිව්ව කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. 2000-2010 කියන්නෙ හිපොප් ට්‍රෙන්ඩ් එක නැගල ආපු කාලෙ දැන් නං ඒක වාසනාවකට බැහැල ගිහිල්ල. බස් වල ඇහුනෙ අජිත්, කිංස්ලි, දමිත්, තුෂාර ජීවන්ත වගේ අයගෙ සින්දු. චාමර වීරසිංහ, අසංක ප්‍රියමන්ත වගේ හොඳ අයත් හිටිය තමයි. කසුන් කල්හාර, රොමේෂ් ලක්ෂාන් ඩැඩී බෑන්ඩ් වගේ නව පරපුරේ දක්ෂයොත් බිහි නොවුනා නොවයි. මේ කාලෙයේ තමයි යන්තම් කම්පියුටර් අතපත ගාල හොඳ සවුන්ඩ් කාඩ් එකක් දාල, පරිඝණක මගින් සින්දු හදන පටං ගත්තෙ එක තමයි අවුල සංගීතය එච්චර අධ්‍යයනය කරල නෑ, .ගායනය පැත්තත් දුර්වලයි, ගොඩක් බීට් එකෙන් තමයි ගේම ඇද්දෙ. බලන්න ඔය ත්‍රෙඩ් එකේ ගොඩක් වීඩියෝ වල රැපර් කෙනෙක් ඉන්නව. සමස්ථයක් විදියට මෙලඩීස් පැත්තෙන් නං බොහෝම සෝචනීය දශකයක්. කමක්නෑ මේ ත්‍රෙඩ් එක බලද්දි මම පරණ කම්පුයුටරෙන් CRT මොනිටරෙන් යාළුවෛන්ගෙන් ඉල්ලගෙන VCD වල DAT ෆයිල් වල සින්දු මීඩියා ප්ලේයර් එකෙනුයි ජෙට් ඕඩියෝ එකෙනුයි බල බල හිටපු අතීතය මතක් කරාට තුති REP.........

    :):):)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~

    Hip hop kiyanne naraka deyak nemei machan godak dewal kiyanna puluwan rap ekakin anith genres walata wada hodata eka karana eka ge athe thamai wade thiyenne ekek 2nek eka vinasa kara kiyala mulu industry ta ma bannina ba anith eka hama manusyama ekath na na uba kamathi deta mama kamathi novenna pluwan mama kamthi deyata uba aka mathi wenna puluwan ;);)