SL IT Salary

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    Networking machan..
    per hour $18.50 hamba wuney.. Lankawa kenak ge company eka..
    Lankawe podi wada wagayak thiyanwa kara ganda.. idam prashna tikak .. 6months vithara yai.. ekai oya tikata monva hari karaa ganda kiyala nath namm aparade machan nikan time eka..


    ekane ban... echaraa chaaa welada Lankawe IT filed eka ??

    IT field eka newe mehe ithin okkoma chatar thama :rolleyes: white collar jobs naha. okkoma white collar slavery thama :lol::lol:. goda yanna ithin business ekak thamma karanna wenne. :yes
    dannawada government sector salaries 7 years walin wadi wela na. aya ithin mona kathada :lol: goo 70i
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    mun mokata adu padiyata aga wikunanawada manda:baffled::baffled:

    ඔක තමා මම ඉලග ඉන්ටර්විව් එකට ගියාම කියන්නෙ. මුන් එකෙ නැති මගුල්ම තමා ඉල්ලන්නෙ. ජාවා කරල තියෙ කිව්වම වෙබ් පුලුවන්ද අහනව. මොන රෙද්දට කත කරනවද මන්ද. ඇත්තම සින් එක මට තේරෙන විදියට සාමන්යෙන් ඉගෙන ගත්ත ඔනෙ පොරකට වැඩ කරගන්න පුලුවන් හින්ද මුන් කරන්නෙ බැරි මගුලක් අහල ලාබෙට ශ්‍රමය හුර ගන්න එක