Home cooked meal ekekata 1 kenek ta yana gaana 100 LKR kiyela daala tiyenneඇත්තම කියනව නම් මට මේ ත්‍රෙඩ් එක දැක්කම අප්සෙට් උනා. රුපියල් 36000ක් මාසෙ කෑමට වියදම් කරල රුපියල් ලක්ෂයක් වාහනේටයි ගෙදර කුලියටයි වියදම් කරනව කියල හිතනකොටත් ඩිප්‍රෙෂන් වගෙ. හොඳට කාල බීල ජීවත්වෙලා ඉතුරුවෙන ගාණකින් වාහනයක් ගන්න එක නේද හොඳ?
එහෙම නැත්නම් කන බොන දේවල් ඊලඟ දවසෙ ලැට්වලට යනව කියල හිතල ලාබෙට මොනවහරි කාල මිල වැඩි වාහනයක්, ලොකු ගෙයක් ණයවෙලා ගන්නවද?
Kaden chicken Rice and curry ekak 200 withera ganna puluwan.. gedara hadaddi oya gaana godak adui..
Tawa 30000 LKR withera danna puluwan imported food items wage gaththoth.. habai ewa awashyama dewal nemei…thamunge kamaththa anuwa keranna puluwan….
Vehicle lease eke gane no idea…Gewal nan Colombo aweta honda thenak rent keranna oya wage gaanak yanewa…40 - 50k