SL Living expenses

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,719
    113
    33
    Kalutara
    ඉස්සරහට පඩියට සල්ලි එපා බඩු දීපල්ලා කියන්න වෙනව. ඇයි ඉතින් සල්ලි තිබිලත් ගන්න ඹඩු නෑනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    30 panala hoda fixed income ekak enakan lamai hadanna wedding ganna homeloan ganna epalla ban.. vehicle ekak nam shape..

    vehicle ekata wiyadam karan salli, lamayek hadala wiyadam karapan,
    couple eka wayasata yaddi lamaya loku wela, nikan hari thaththa heart attack hadila marunath lamaya lokui family eka balanna,

    vehicle ekak gaththoth nikan hari thaththa marunoth eka wkunala ammata tika kalayak jeewath wenna puluwan podi lamaya hadagena, iita passe wate yanna wenne lamaya anatha karala
     
    • Like
    Reactions: dayt0na

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    vehicle ekata wiyadam karan salli, lamayek hadala wiyadam karapan,
    couple eka wayasata yaddi lamaya loku wela, nikan hari thaththa heart attack hadila marunath lamaya lokui family eka balanna,

    vehicle ekak gaththoth nikan hari thaththa marunoth eka wkunala ammata tika kalayak jeewath wenna puluwan podi lamaya hadagena, iita passe wate yanna wenne lamaya anatha karala
    Typical islanders mind..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,449
    113
    vehicle ekata wiyadam karan salli, lamayek hadala wiyadam karapan,
    couple eka wayasata yaddi lamaya loku wela, nikan hari thaththa heart attack hadila marunath lamaya lokui family eka balanna,

    vehicle ekak gaththoth nikan hari thaththa marunoth eka wkunala ammata tika kalayak jeewath wenna puluwan podi lamaya hadagena, iita passe wate yanna wenne lamaya anatha karala
    Glucorasa mamek mu nan
     
    • Like
    • Haha
    Reactions: dayt0na and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    Mage family eketh doctors la innewa..lamai iskole yana kale weddi colombo aweta pethi welata transfer una....mula indanma lamai iskole giye Colombo…e kattiyage solution eke oka tamai itin 😑

    eka godak ayata ehemawath puluwan nam hodai. habai transfers labenne merit list ekata. ethakota oka kochchara kal gihin karanna puluwan weida danne na.
     
    • Like
    Reactions: dayt0na

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    By what age did you pay off for the house and vehicle? :)
    Via a 5 year personal loan (two personal loans for me and gf, no joint loan since we were not married then.) bought a land and started house construction at age 26 back in 2014. Completed construction within 2 years. Started to save some money and bought the car at 29 without going for finance company.
    All the loans were completely repaid by now.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ඉස්සරහට පඩියට සල්ලි එපා බඩු දීපල්ලා කියන්න වෙනව. ඇයි ඉතින් සල්ලි තිබිලත් ගන්න ඹඩු නෑනෙ.
    umbath supiri goo n p baduwak neda :P
    eka godak ayata ehemawath puluwan nam hodai. habai transfers labenne merit list ekata. ethakota oka kochchara kal gihin karanna puluwan weida danne na.
    lamai iskole yana kale weddi transfer wela..both doctors ..so before 40
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    මේ කමෙන්ට් සියල්ල විශ්ලේශනය කලාම තේරෙනව අපේ අය කෑමට බීමට වඩා වාහනේට ගොඩක් වියදම් කරන බවක්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Via a 5 year personal loan (two personal loans for me and gf, no joint loan since we were not married then.) bought a land and started house construction at age 26 back in 2014. Completed construction within 2 years. Started to save some money and bought the car at 29 without going for finance company.
    All the loans were completely repaid by now.
    What was the income
     
    • Like
    Reactions: dayt0na

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    What was the income
    Back in 2014 where I start the stuff (started working at 2013 after graduation from UOM), my salary was around 75k, it doubled adding girlfriend's salary which was around the same range. Started slowly, and it was really hard time.

    Both of us are still working and now income is around 4x compare to what I mentioned.
     
    • Like
    Reactions: dayt0na

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,668
    21,672
    113
    ගම මහනුවරයි
    2500k hodaaatooma athi... paraya..

    GIF by aranchamora
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මේ කමෙන්ට් සියල්ල විශ්ලේශනය කලාම තේරෙනව අපේ අය කෑමට බීමට වඩා වාහනේට ගොඩක් වියදම් කරන බවක්...

    කෑමට බීමට වඩා වාහනේ කොහොමත් ගණන් නිසා වෙන්න බැරිද? 🤔
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කමෙන්ට් සියල්ල විශ්ලේශනය කලාම තේරෙනව අපේ අය කෑමට බීමට වඩා වාහනේට ගොඩක් වියදම් කරන බවක්...
    ඔව් ඒක මටත් නෝට් උනා. 🤷‍♂️

    සැපට කන බොන එවුන් නැද්ද බන් එලකිරියෙ? වාහන කටුවකට ණය ගෙවන ජීවිතද බහුතරය?
    ------ Post added on Nov 1, 2021 at 11:32 AM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඔව් ඒක මටත් නෝට් උනා. 🤷‍♂️

    සැපට කන බොන එවුන් නැද්ද බන් එලකිරියෙ? වාහන කටුවකට ණය ගෙවන ජීවිතද බහුතරය?
    ------ Post added on Nov 1, 2021 at 11:32 AM
    ඔව් බහුතරයක් වාහන ලීස් එකේ හිරවෙලා
     
    • Wow
    Reactions: topkollek

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ඔව් ඒක මටත් නෝට් උනා. 🤷‍♂️

    සැපට කන බොන එවුන් නැද්ද බන් එලකිරියෙ? වාහන කටුවකට ණය ගෙවන ජීවිතද බහුතරය?
    ------ Post added on Nov 1, 2021 at 11:32 AM
    Sapeta kaaala beela bus eke yanna tiyenne 😎
     
    • Wow
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sapeta kaaala beela bus eke yanna tiyenne 😎
    ඇත්තම කියනව නම් මට මේ ත්‍රෙඩ් එක දැක්කම අප්සෙට් උනා. රුපියල් 36000ක් මාසෙ කෑමට වියදම් කරල රුපියල් ලක්ෂයක් වාහනේටයි ගෙදර කුලියටයි වියදම් කරනව කියල හිතනකොටත් ඩිප්‍රෙෂන් වගෙ. හොඳට කාල බීල ජීවත්වෙලා ඉතුරුවෙන ගාණකින් වාහනයක් ගන්න එක නේද හොඳ?

    එහෙම නැත්නම් කන බොන දේවල් ඊලඟ දවසෙ ලැට්වලට යනව කියල හිතල ලාබෙට මොනවහරි කාල මිල වැඩි වාහනයක්, ලොකු ගෙයක් ණයවෙලා ගන්නවද?